ටයිල් අල්ලන්න වර්ග අඩියකට බාස් කෙනෙක් කීයක් විතර ගන්නවද බන් ?අපේ කුක්ෂියට ටයිල් ටිකක් අල්ලන්න ඕන. දන්න කෙනෙක් කියන්න. හෙටම වැඩේ කරන්න බාර දෙන්න පුළුවන්. අනේ කියන්න හොඳේ. බම්ප් එකක් හරි දාන් යන්න.
![]()
කුක්ෂියට

ටයිල් ශරීරයට හොඳ නැ කියල කියනවා නේද...?
ටයිල් සිළෙ එක කියද?...කියද ගත්තේ?

ටයිල් ගත්තෙ 2X2. රොසෙල් එකෙන්. මේ දවස් වල ඩිස්කවුන්ට් එකක් තියෙනවා.10%![]()
yako 10% da hambune. ad ekata danne 25% dakwa kiyala

හරියට වැඩක් කරන්න එකෙක් නෑ. 
බලපන්කෝ ටයිල් අල්ලන බාස් කෙනෙක්ට ගෙදෙට්ටම ගිහින් කිව්වා බලන්න වරෙන් කියලා. ඌ හා කියලා කිව්වා. ඊ්යෙ ගිහින් කිව්වේ. ඊයෙ අවෙත් නෑ. අද උදේ 8ට විතර ගෙදෙට්ට ගියා. කැරියා නිදි. මූණ සෝදන් එන්නම් කියලා කිව්වා. තාමත් නෑ. කෝල් කරාම ෆෝන් එකත් ඕෆ්. ඇයි බන් එහෙම ?හරියට වැඩක් කරන්න එකෙක් නෑ.
![]()







