ටයිල් බාස්..

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කුෂ්ශියටද? කක්කුෂ්ශියටද? මචං කොහොමත් 50-70ක් අතර ගානක් යයි.
     
    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    අපෙත් මේ දවස්වල ගේ උඩ කෑල්ල හදනව, බණ්ඩාරගම.
    ටයිල් අල්ලන්න වර්ග අඩියකට 50/=. :rolleyes:
     
    USA_NIHAL

    Member
    Jan 19, 2018
    31
    10
    0
    ටයිල් අල්ලන්න වර්ග අඩියකට බාස් කෙනෙක් කීයක් විතර ගන්නවද බන් ? :nerd: අපේ කුක්ෂියට ටයිල් ටිකක් අල්ලන්න ඕන. දන්න කෙනෙක් කියන්න. හෙටම වැඩේ කරන්න බාර දෙන්න පුළුවන්. අනේ කියන්න හොඳේ. බම්ප් එකක් හරි දාන් යන්න. :)

    කුක්ෂියට ද කක්කුක්ෂීයටද??
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ටයිල් ශරීරයට හොඳ නැ කියල කියනවා නේද...?

    ටයිල් සිළෙ එක කියද?...කියද ගත්තේ?
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    ටයිල් ශරීරයට හොඳ නැ කියල කියනවා නේද...?

    ටයිල් සිළෙ එක කියද?...කියද ගත්තේ?

    ටයිල් ගත්තෙ 2X2. රොසෙල් එකෙන්. මේ දවස් වල ඩිස්කවුන්ට් එකක් තියෙනවා.10% :sorry:
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ටයිල් ගත්තෙ 2X2. රොසෙල් එකෙන්. මේ දවස් වල ඩිස්කවුන්ට් එකක් තියෙනවා.10% :sorry:

    yako 10% da hambune. ad ekata danne 25% dakwa kiyala
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    බලපන්කෝ ටයිල් අල්ලන බාස් කෙනෙක්ට ගෙදෙට්ටම ගිහින් කිව්වා බලන්න වරෙන් කියලා. ඌ හා කියලා කිව්වා. ඊ්යෙ ගිහින් කිව්වේ. ඊයෙ අවෙත් නෑ. අද උදේ 8ට විතර ගෙදෙට්ට ගියා. කැරියා නිදි. මූණ සෝදන් එන්නම් කියලා කිව්වා. තාමත් නෑ. කෝල් කරාම ෆෝන් එකත් ඕෆ්. ඇයි බන් එහෙම ? :growl: හරියට වැඩක් කරන්න එකෙක් නෑ. :(
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බලපන්කෝ ටයිල් අල්ලන බාස් කෙනෙක්ට ගෙදෙට්ටම ගිහින් කිව්වා බලන්න වරෙන් කියලා. ඌ හා කියලා කිව්වා. ඊ්යෙ ගිහින් කිව්වේ. ඊයෙ අවෙත් නෑ. අද උදේ 8ට විතර ගෙදෙට්ට ගියා. කැරියා නිදි. මූණ සෝදන් එන්නම් කියලා කිව්වා. තාමත් නෑ. කෝල් කරාම ෆෝන් එකත් ඕෆ්. ඇයි බන් එහෙම ? :growl: හරියට වැඩක් කරන්න එකෙක් නෑ. :(
    :yes::yes::angry::angry::angry::angry::angry::angry:
    ලංකාවේ ඉන්න අර උඹ කියපු ජාතියේ බාස්ල((අර මම ලා නිල් පාටින් වහල තියෙන්නේ.) ඔහොම්මමයි.ඔය ....යෙක් ගිය සතියේ මගේ ගෙදර කාමරේක ටයිල් දාල තවම හිඩැස් ග්රවුට් දාල වහන්න අවේ නෑ කියපන්කො.දැන් ඒවා අස්සට කුණු දුවිලිත් ගිහිල්ල.මන් ඌ ඉල්ලපු ගානට වඩා රු.පන්සීයක් වැඩිපුරත් දුන්නා.පව් නේද,අවුරුදු දවස් වල කාටත් සල්ලි ඕන නේද හිතල.