ටයි එක අමතක වුනා බන්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    ගිහිල්ලා ආව බන් , ටයි ගන්න බැරිවුනා. ඒක අවුලක් නෑ..

    විෂ් කරපු ඔක්කොටම තෑන්ක්ස් ආ.. :love:

    අවුලක් වුනේ නෑ.. 2nd interview එකට සිලෙක්ට් වෙයි.:yes:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ගිහිල්ලා ආව බන් , ටයි ගන්න බැරිවුනා. ඒක අවුලක් නෑ..

    විෂ් කරපු ඔක්කොටම තෑන්ක්ස් ආ.. :love:

    අවුලක් වුනේ නෑ.. 2nd interview එකට සිලෙක්ට් වෙයි.:yes:
    Saatakayak daan giyanam nikamma goda. Now ties are out of fashion.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ටයි දාන්න ගිහිල්ල මට හොද මගුලක් උනා. colar එක හිර වැඩි වෙලා කැස්ස ආවා වචන මොනවත් එන්නේ නැතුව ගියා හොද වෙලාවට interview කලේ company එකේ HR හෙඩ් . උ call කරලා වතුර එකක් ගෙනල්ලා දුන්න. උඹලාට කියන්න first ජොබ් එක සෙට් උනා එකෙන්. හැබැයි HR හෙඩ් නැතුව වෙන පොඩි එකෙක් interview කළා නම් මාව කපලා. එදායින් පස්සේ පුතෝ ටයි නම් දැම්මේ නෑ

    Tie eka dagena ethanata yanakan hitiye kohomada? 🤔
     
    • Like
    Reactions: Erzo

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Mawa HR eken interview fail kala Tie eka ne kiyala, Department manager select karala thiyeddith...
     
    • Wow
    Reactions: Erzo

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Mawa HR eken interview fail kala Tie eka ne kiyala, Department manager select karala thiyeddith...

    HR eke hena popsiyo ban inne. Ape heda friday ofz eka wate yanwa t shirt tuck in karanna kiyla. wena wada ne neh munta
     
    • Like
    Reactions: Erzo

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගිහිල්ලා ආව බන් , ටයි ගන්න බැරිවුනා. ඒක අවුලක් නෑ..

    විෂ් කරපු ඔක්කොටම තෑන්ක්ස් ආ.. :love:

    අවුලක් වුනේ නෑ.. 2nd interview එකට සිලෙක්ට් වෙයි.:yes:

    ela ela good luck.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ටයි දාල යන්නෙ මොකක්ද බන් පොසිශන් එක? ඩිරෙක්ට් මාකටින්ද?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉන්දියන් එකෙක් ඉන්ටවීව් එකකට ඇවිල්ලා හිටියා ලියවැල් තියන අත් කොට ෂර්ට් එකක් ඇඳගන. ඌටත් ජොබ් එක සෙට් උනා. ඒ හින්දා අවුලක් නෑ.