

Saatakayak daan giyanam nikamma goda. Now ties are out of fashion.ගිහිල්ලා ආව බන් , ටයි ගන්න බැරිවුනා. ඒක අවුලක් නෑ..
විෂ් කරපු ඔක්කොටම තෑන්ක්ස් ආ..
අවුලක් වුනේ නෑ.. 2nd interview එකට සිලෙක්ට් වෙයි.![]()
ane ithin mn dn loku comments nodana nisa nikan inne ...Saatakayak daan giyanam nikamma goda. Now ties are out of fashion.

ටයි දාන්න ගිහිල්ල මට හොද මගුලක් උනා. colar එක හිර වැඩි වෙලා කැස්ස ආවා වචන මොනවත් එන්නේ නැතුව ගියා හොද වෙලාවට interview කලේ company එකේ HR හෙඩ් . උ call කරලා වතුර එකක් ගෙනල්ලා දුන්න. උඹලාට කියන්න first ජොබ් එක සෙට් උනා එකෙන්. හැබැයි HR හෙඩ් නැතුව වෙන පොඩි එකෙක් interview කළා නම් මාව කපලා. එදායින් පස්සේ පුතෝ ටයි නම් දැම්මේ නෑ
Tie eka dagena ethanata yanakan hitiye kohomada?![]()
Mawa HR eken interview fail kala Tie eka ne kiyala, Department manager select karala thiyeddith...
Mawa HR eken interview fail kala Tie eka ne kiyala, Department manager select karala thiyeddith...
Call karala baninna epaiMawa HR eken interview fail kala Tie eka ne kiyala, Department manager select karala thiyeddith...
ගිහිල්ලා ආව බන් , ටයි ගන්න බැරිවුනා. ඒක අවුලක් නෑ..
විෂ් කරපු ඔක්කොටම තෑන්ක්ස් ආ..
අවුලක් වුනේ නෑ.. 2nd interview එකට සිලෙක්ට් වෙයි.![]()