ටයි එක අමතක වුනා බන්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    ෂිට්:baffled: Interview යන්න කිියල ගෙදර ආව ඊයෙ, කරුමෙට ටයි එක බෝඩිමේ දාල ඇවිත්..

    දැන් ටයි එක නැතුව තමා යන්න වෙන්නේ :(
     

    WMSameera

    Junior member
  • Apr 18, 2013
    68
    49
    18
    Koheda interview eka thiyenne. Laga patha inna kauru hari me thread eka dakkoth thaman laga thiyana ekak denna puluwan wei.
     
    • Like
    Reactions: Erzo

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    Interview, Jobs ගැන කතාකරද්දී ස්ට්‍රෙස් වැඩි වෙනවා බං.
     
    • Like
    Reactions: Erzo

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බෝ එකක් දාන් පලයං
    kvw5nq-b78591053z.120100107111740000gmilo894.1.jpg
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Tie dagena interview yanna epa. It shows you are an amateur and become joke of the place. White shirt and black pants. Cuffling thiye Nam Danna. Clean ekata yanna. Confident pita interview ekata face karanna . Relax and calm kiyala pennanna echcharai
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අර මන්ත්‍රීලා අඳින කිට් එකක් තියෙන්නේ අත් දිග කමිසේ එක්ක. ආන්න ඒක ඇදන් යන්න.
     
    • Like
    Reactions: Erzo

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ටයි දාන්න ගිහිල්ල මට හොද මගුලක් උනා. colar එක හිර වැඩි වෙලා කැස්ස ආවා වචන මොනවත් එන්නේ නැතුව ගියා හොද වෙලාවට interview කලේ company එකේ HR හෙඩ් . උ call කරලා වතුර එකක් ගෙනල්ලා දුන්න. උඹලාට කියන්න first ජොබ් එක සෙට් උනා එකෙන්. හැබැයි HR හෙඩ් නැතුව වෙන පොඩි එකෙක් interview කළා නම් මාව කපලා. එදායින් පස්සේ පුතෝ ටයි නම් දැම්මේ නෑ