ටයි එක වෙනුවට අලුත් එකක්

ItzNotCool

Member
Sep 29, 2015
204
11
0
ටයි එක වෙනුවට අලුත් එකක්

මචන් අපි නොර්මල් අදින ටයි එක වෙනුවට ටිකක් වෙනසකටත් එක්ක මෙන්න මේ වගේ එකක් තැනකට අදින්න බැලුවේ හෙබෙඉ බන් මන් දන්නේ නෑ ලංකාවේ මේවා කොහෙද ගන්න තියෙන්නේ කියල මේකට ඉංග්‍රීස් වලින් කියන්නේ Ascot ටයි එහෙමත් නැත්නං Cravat කියල
වෙනසකටත් එක්ක මේකක් අදින්න ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නවනං කොටගෙන යමුද බලන්න

s-l500.jpg

s-l500.jpg
 
firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මචන් අපි නොර්මල් අදින ටයි එක වෙනුවට ටිකක් වෙනසකටත් එක්ක මෙන්න මේ වගේ එකක් තැනකට අදින්න බැලුවේ හෙබෙඉ බන් මන් දන්නේ නෑ ලංකාවේ මේවා කොහෙද ගන්න තියෙන්නේ කියල මේකට ඉංග්‍රීස් වලින් කියන්නේ Ascot ටයි එහෙමත් නැත්නං Cravat කියල
    වෙනසකටත් එක්ක මේකක් අදින්න ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නවනං කොටගෙන යමුද බලන්න

    s-l500.jpg

    s-l500.jpg

    hameedia design studio wallawathha/envoy mansion kollupitiya
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    සිවිල් එකේ කොහොමද කියලා දන්නේ නෑ යුද්ධ හමුදාවේ සෙසු නිළයන් නම් උත්සව අවස්ථා වලට පළඳිනවා.
     
    ItzNotCool

    Member
    Sep 29, 2015
    204
    11
    0
    මචන් අපි නොර්මල් අදින ටයි එක වෙනුවට ටිකක් වෙනසකටත් එක්ක මෙන්න මේ වගේ එකක් තැනකට අදින්න බැලුවේ හෙබෙඉ බන් මන් දන්නේ නෑ ලංකාවේ මේවා කොහෙද ගන්න තියෙන්නේ කියල මේකට ඉංග්‍රීස් වලින් කියන්නේ Ascot ටයි එහෙමත් නැත්නං Cravat කියල
    වෙනසකටත් එක්ක මේකක් අදින්න ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නවනං කොටගෙන යමුද බලන්න

    s-l500.jpg

    s-l500.jpg

    මචං මේ වගේ ඩිසයින් එකක් wedding එකකට ගැලපෙයිද උබලගේ අදහස් කියපල්ලකෝ