ටයි එක වෙනුවට අලුත් එකක්
මචන් අපි නොර්මල් අදින ටයි එක වෙනුවට ටිකක් වෙනසකටත් එක්ක මෙන්න මේ වගේ එකක් තැනකට අදින්න බැලුවේ හෙබෙඉ බන් මන් දන්නේ නෑ ලංකාවේ මේවා කොහෙද ගන්න තියෙන්නේ කියල මේකට ඉංග්රීස් වලින් කියන්නේ Ascot ටයි එහෙමත් නැත්නං Cravat කියල
වෙනසකටත් එක්ක මේකක් අදින්න ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නවනං කොටගෙන යමුද බලන්න