ටර්පන්ටයින්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ටර්පන්ටයින්, තිනර්, එන්ජින් ඔයිල් දාලා ත්‍රීවීල් සෙට් එක දුවනවලු. ඒක හදාගන්න දන්නවද?
     
    • Like
    Reactions: NRTG

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    කීපදෙනෙක් මා එක්කත් කිව්ව.මික්ස්චර් එක නං ඔහොම නෙවෙයි...:yes:
    ඕන එකෙක් දාගනියි බන්...උන් අපේ එකට නෙවෙයිනෙ දාන්නෙ... :ROFLMAO:
     
    • Like
    Reactions: visalbro

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    Terpentine walin puluwan
    Thinner walin puluwan , rubber seal yanawa
    Petrol + lamputhel 4:1 mix eken puluwan
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,531
    6,009
    113
    1l petrol+ 1L tinner + 20 ml 2t.. man dan masayak thisse duwanne mey mix eken.. car walata nam danna epa deyyo.. laksha keeyak nathi wei danne nah.. yamaha scooter ehekata dala duwanne.. danata nam awulak nah.... Kelin ma tinner danna epa.. 50/50 mix eka awulak nah wage..
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕකුන්ට නොබෙල් තෑග්ග දෙන්න ඕනේ අරින පච වලට
     
    • Like
    Reactions: NRTG

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    මම හාර්ඩ්වෙයාර් බිස්නස් කරන්නේ. ටිනර් අරගෙන 2 T දාල දුවනවා ස්කූටර්. මොනා කරන්නද මිනිස්සු අසරණයි.
     
    • Like
    Reactions: NRTG