

මචං, Turbo එකේ වැඩියෙන් Fuel වැඩ කරනවා නේද ?? උබ දන්න විදිහට Turbo Engine එකක් Off කරන්න කලින් Timer ඒකෙන කොච්චර වෙලා තියෙන්න ඕනෙද ????

ටිකක් වැඩි තමා... 4D56 pajero එකේ OD gear එකේදී diesel කටුවත් speedometer වගේ... හෝ ගාල බහිනවා...
2-2.5mins තිබුනම ඇති... engine එක නිතර on-off කරන්නෙපා... ඒ කියන්නේ පොඩි වෙලාවකට off කරන්නෙපා... idle තියන්න...