ටර්බෝ කිට් ගැන දැන ගනිමු....

manulajith

Member
Oct 10, 2006
432
48
0
liberty city
Thanx machan :):)

මචන් එතකොට Super Chargers කියන්නේ මොනවද ???
පුළුවන් නම් එකත් පොඩ්ඩක් පහදලා දීපන්කො ....
තැන්ක්ස්
 

Road Runner

Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    මචං, Turbo එකේ වැඩියෙන් Fuel වැඩ කරනවා නේද ?? උබ දන්න විදිහට Turbo Engine එකක් Off කරන්න කලින් Timer ඒකෙන කොච්චර වෙලා තියෙන්න ඕනෙද ????
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    සිරා මචං... good post..

    තව දෙයක් එකතු කරන්න හිතුන.. ඒ තමා inter cooler unit එක. මේක හරහා තමයි turbo එකෙන් එන වායුව යන්නේ.. මොකද turbo එකෙන් එන compressed gas එකේ temperature එක වැඩි.. අපි දන්නවා එක වායු නියම වලට අනුව... එත් inter cooler එකෙන් එකේ condense නැත්නම් ගණත්වය වැඩි phase එකකට ගේනවා.. එතකොට දහනය වෙන කාර්යක්ෂමතාව වැඩි වෙනවා... එනිසා turbo එක inter cooler එකත් එක්ක තියෙන තරමට හොදයි.. ගොඩක් ඒවායේ intercooler වෙනම නෑ.. air filter එකම intercooler එක වගේ පාවිච්චි කරනවා.... හැබැයි එතකොට air cooler එක ගොඩක් ලොකුයි.. මට මතක විදියට 65 නොම්මර අපු land cruiser වල මෙහෙම තමා තිබුනේ...
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මචං, Turbo එකේ වැඩියෙන් Fuel වැඩ කරනවා නේද ?? උබ දන්න විදිහට Turbo Engine එකක් Off කරන්න කලින් Timer ඒකෙන කොච්චර වෙලා තියෙන්න ඕනෙද ????

    ටිකක් වැඩි තමා... 4D56 pajero එකේ OD gear එකේදී diesel කටුවත් speedometer වගේ... හෝ ගාල බහිනවා...:rofl:

    2-2.5mins තිබුනම ඇති... engine එක නිතර on-off කරන්නෙපා... ඒ කියන්නේ පොඩි වෙලාවකට off කරන්නෙපා... idle තියන්න...
     

    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    ටිකක් වැඩි තමා... 4D56 pajero එකේ OD gear එකේදී diesel කටුවත් speedometer වගේ... හෝ ගාල බහිනවා...:rofl:

    2-2.5mins තිබුනම ඇති... engine එක නිතර on-off කරන්නෙපා... ඒ කියන්නේ පොඩි වෙලාවකට off කරන්නෙපා... idle තියන්න...

    අපි ලග තියෙනවා මචං Nissan Datsun 4x4 Cab එකක් .. D21 Model eka .. ඒක 40 ශ්‍රී අපු චසියකට අලුත් Body එකක් තියල තියෙන්නේ හැම මගුලක් එක්කම ... Engine එකත අලුත් එකක් .. එකේ තියෙන්නේ SD 25 Turbo Engine ඒක .. Diesel නම් 7ක් වගෙ කරන්නේ මචං .... උබ හිතන විදිහට කියක් වගෙ කරන්න ඕනෙද එකේ ?? අපි Time ඒක තියල තියෙන්නේ 20 Sec වලට .. ඒ ගාන ඇති කියලා තමයි කියන්නේ ... මම දන්න L400 එකකුත් තියෙනවා Original Timer එකක් ආපු ... එකෙත් තියෙන්නේ 20 Sec ..