ටවර් එකක්

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    මට විදේශ විෂ්ව විද්‍යාලයක රිසීවර් ඇන්ටනාවක් ගොඩක් උසින් හයිකර ගන්න වෙලා තියෙනවා. ඒකට ඩයලොග් හරි මොබිටෙල් හරි වෙන ටවර් තියෙන සමාගමක් එක්ක කතා කරලා ඒක ඒගොලන්ගේ කුලුනු වල හයි කරන්න පුළුවන්ද ? මේක හයිකරන්නේ මුහුද සම්බන්දයෙන් පර්යේෂණය වගයක් කරන්න. කිසිම මුදල් ඉපයීමේ පරමාර්ථයකින් නෙවෙයි. මට ඒක කරගන්න පුළුවන්ද ? දන්න කෙනෙක් කියන්න පුළුවන්ද ?

    මෙන්න මේවගේ එකක්(මේක නෙවෙයි). හැබැයි මීටරයක් විතර දිගයි.

    DigitalYachtANT200hr_thumb.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පුතා යූ හෑව් ටු ගෙට් ද ඇපෲවල් ෆ්‍රොම් ටී ආර් සී ඇන්ඩ් සිවිල් ඒවියේශන් ඔතෝරිටි
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    පුතා යූ හෑව් ටු ගෙට් ද ඇපෲවල් ෆ්‍රොම් ටී ආර් සී ඇන්ඩ් සිවිල් ඒවියේශන් ඔතෝරිටි

    මම ටවර් එකක් ගහන්න නෙවෙයි හදන්නේ. තියෙන ටවර් එකක ඇන්ටෙනාවක් හයි කරන්න. ඒකටත් ඔය දෙකෙන් අවසර ගන්න ඕනද ?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම ටවර් එකක් ගහන්න නෙවෙයි හදන්නේ. තියෙන ටවර් එකක ඇන්ටෙනාවක් හයි කරන්න. ඒකටත් ඔය දෙකෙන් අවසර ගන්න ඕනද ?
    ටවර් ගහන්න නෙමෙයි බං අවසර ගන්න ඕනි ට්‍රාන්ස්මීට් කරන්න
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ඔකේ පාවිච්චි කරන සංඛ්යාත මොනාද?
    කොච්චර උසින්ද හයි කරන්න ඔනේ?
    හයි කරන්නෙ උබද?
    TRC Approval තියනවාද?

    කොහොම උනත් මේක උබට නොමිලේ කරගන්න නම් බැරි වෙයි. සමාන්යෙන් ටවර් එකක හයි කරල තියනවාට මාසෙකට 30000 වගේ ගානක් යනවා.හයි කරන්නේ, ගලවන්නේ උබ නෙවි නම් කන්ට්‍රෑක්ටර් කෙනෙක්ව හොයාගෙන උට ගෙවන්න වෙනවා. ඔකෙන් පල්ලෙහට වයර් එනවා ඇතිනෙ. පවර් දෙන්නත් ඔනේ ඇතිනේ. Indoor unit ඇතිනේ. ටවර් ස්පේස්, කැබින් ස්පේස් සහ පවර් කියන තුනම ඉල්ලන්න වෙනවා. ඒවාට වෙනම ගෙවන්නත් වෙයි.

    උබ මුහුද සම්බන්ද පර්යෙශනයක් නිසා මූද අයිනෙ තියන ටවර් එකක් හොයාගන්න ඔනේ. ඒකේ උස උබේ වැඩේට ඇති වෙන්නත් ඔනේ. ඒක හින්ද මුලින්ම කරන්න ඔනේ මූද අයින දිගේ තියන පාරවල් වල ඇවිදලා උබේ වැඩේට හරි යයි කියලා හිතෙන ටවර් කිහිපයක් හොයාගන ඔනේ. ඒවායෙ provider කවුද හා ජී පී එස් මාර්ක් අරගෙන අදාල providerට කතා කරලා බලන්න.

    සමහර provide ලා විවිධ හේතු නිසා ටවර් එක දෙන්නේ නෑ. උබ ඉල්ලන තැන දාන්න දෙන්නේ නෑ වගේ ප්‍රශ්න එනවා. ඒවා මුලින් කතා කරගන්න ඔනේ. ඊට පස්සේ ටෙස්ටින් කියලා ඉල්ලපන් සතියකට දෙකකට. ටෙස්ටින් කාලේ උබේ ඔය equipment හයි කරලා බලපන් උබේ වැඩේ හරියට වෙනවද නැද්ද කියලා. කවුරුවත් නොහිතන හේතු නිසා උබේ වැඩේ හරියට වෙන්නේ නැති වෙන්න පුලුවන්. එහෙම උනොත් වෙන ටවර් එකකටත් කතා කරලා ටෙස්ට් කරන්න. වැඩේ ගොඩ නම් permanent කරන්න පුලුවන්.

    මොන දේ කරන්නත් ඉස්සෙල්ලා TRC Approval තියෙන්නේ ඔනේ.
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    මම ටවර් එකක් ගහන්න නෙවෙයි හදන්නේ. තියෙන ටවර් එකක ඇන්ටෙනාවක් හයි කරන්න. ඒකටත් ඔය දෙකෙන් අවසර ගන්න ඕනද ?

    මම තොව රිපොර්ට් කරා .....හහ් ඔත්තු බලන්න ඈන්ටෙන හය් කොරන්න:D
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,630
    8,808
    113
    kandy
    ඔව් ඔව් මීටර් සීයට වඩා රේන්ජ් එකක් තියන FM චැනල් එකක් දාන්නත් මොකක්දෝ අවසරයක් ගන්න ඕනේ ලු.එතින් ඕකට කොහොමත් ගන්න වෙයි මචන්..
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ටවර් ගහන්න නෙමෙයි බං අවසර ගන්න ඕනි ට්‍රාන්ස්මීට් කරන්න

    ට්‍රන්ස්මීට් කරන්නේ නැහැ මොනවත් .රසීවින් විතරයි. ලංකාවේ නීතිය අනුව ඕනම frequency එකක් රිසීව් කරන්න පුළුවන්. පොලිස් මැසේජ් පවා සවන්දෙන්න පුළුවන්.
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ඔව් ඔව් මීටර් සීයට වඩා රේන්ජ් එකක් තියන FM චැනල් එකක් දාන්නත් මොකක්දෝ අවසරයක් ගන්න ඕනේ ලු.එතින් ඕකට කොහොමත් ගන්න වෙයි මචන්..

    ප්‍රතිචාර දැක්කුවාට ස්තුතියි මචං. මම මොනවාත් ට්‍රාන්ස්මීට් කරන්නේ නැහැ. රිසීවින් විතරයි.
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ඔකේ පාවිච්චි කරන සංඛ්යාත මොනාද?
    කොච්චර උසින්ද හයි කරන්න ඔනේ?
    හයි කරන්නෙ උබද?
    TRC Approval තියනවාද?

    කොහොම උනත් මේක උබට නොමිලේ කරගන්න නම් බැරි වෙයි. සමාන්යෙන් ටවර් එකක හයි කරල තියනවාට මාසෙකට 30000 වගේ ගානක් යනවා.හයි කරන්නේ, ගලවන්නේ උබ නෙවි නම් කන්ට්‍රෑක්ටර් කෙනෙක්ව හොයාගෙන උට ගෙවන්න වෙනවා. ඔකෙන් පල්ලෙහට වයර් එනවා ඇතිනෙ. පවර් දෙන්නත් ඔනේ ඇතිනේ. Indoor unit ඇතිනේ. ටවර් ස්පේස්, කැබින් ස්පේස් සහ පවර් කියන තුනම ඉල්ලන්න වෙනවා. ඒවාට වෙනම ගෙවන්නත් වෙයි.

    උබ මුහුද සම්බන්ද පර්යෙශනයක් නිසා මූද අයිනෙ තියන ටවර් එකක් හොයාගන්න ඔනේ. ඒකේ උස උබේ වැඩේට ඇති වෙන්නත් ඔනේ. ඒක හින්ද මුලින්ම කරන්න ඔනේ මූද අයින දිගේ තියන පාරවල් වල ඇවිදලා උබේ වැඩේට හරි යයි කියලා හිතෙන ටවර් කිහිපයක් හොයාගන ඔනේ. ඒවායෙ provider කවුද හා ජී පී එස් මාර්ක් අරගෙන අදාල providerට කතා කරලා බලන්න.

    සමහර provide ලා විවිධ හේතු නිසා ටවර් එක දෙන්නේ නෑ. උබ ඉල්ලන තැන දාන්න දෙන්නේ නෑ වගේ ප්‍රශ්න එනවා. ඒවා මුලින් කතා කරගන්න ඔනේ. ඊට පස්සේ ටෙස්ටින් කියලා ඉල්ලපන් සතියකට දෙකකට. ටෙස්ටින් කාලේ උබේ ඔය equipment හයි කරලා බලපන් උබේ වැඩේ හරියට වෙනවද නැද්ද කියලා. කවුරුවත් නොහිතන හේතු නිසා උබේ වැඩේ හරියට වෙන්නේ නැති වෙන්න පුලුවන්. එහෙම උනොත් වෙන ටවර් එකකටත් කතා කරලා ටෙස්ට් කරන්න. වැඩේ ගොඩ නම් permanent කරන්න පුලුවන්.

    මොන දේ කරන්නත් ඉස්සෙල්ලා TRC Approval තියෙන්නේ ඔනේ.

    දීර්ඝ පැහැදිලි කිරීමට ස්තූතියි.

    උන් හොයන්නේ මාතර දෙව්දර වගේ තැනක ටවර් එකක්.මම බැලුවා හරියන 7ක් 8ක් ම තියෙනවා. බීකන් එකක් රිසීව් කරන්න විතරයි තියෙන්නේ. 1091mhz - 1111 Mhz කියලා තමයි ගහලා තියෙන්නේ. ඒක හරියටම කන්ෆර්ම් කරලා දෙන්නම්. උඩ පවර් ලයින් එකක් තියෙනවා නම් වයර් පහලට එන්නේ නැහැැ. අන්ටෙනාවෙන් ඩිවියිස් එකට වයර් එකක් යනවා ඒකෙ රැස්පරස්කි පීඅයි 2 ෂුද්‍ර පරිඝනකයක් තියෙනවා. ඒකට හයි කරපු රවුටරේකින් කෙලින්ම උන්ගේ සර්වර් එකට. වෙන මොනවත් කරන්න දෙයක් නැහැ.
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    yako elakiriye mara mara ewane hoyanne, patta samaja sathkarayane ape kiriya

    උදව් කරපු හැමෝටම ස්තුතියි. KS Rajitha ගොඩක් විස්තර කිව්වා. ඩයලොග් මොබිටෙල් වගේ ටවර් තියෙන කොම්පැනියක කෙනෙක් ඉන්නවා නම් තව විස්තර දැන ගන්න පුළුවන් වෙයි. එහෙම කෙනෙක් දන්නවා නම් යූසර් නෙම් එකක් හරි කියන්න. පීඑම් එකක් වත් දාලා තියන්න පුළුවන් වෙයි.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    ඕක trc එකෙන් තමයි අපෘවල් ගන්න වෙන්නේ..මොකද දැන් සේරම ටවර් මෙන් ටෙන් කරන්නේ trc නිසා
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ඕක trc එකෙන් තමයි අපෘවල් ගන්න වෙන්නේ..මොකද දැන් සේරම ටවර් මෙන් ටෙන් කරන්නේ trc නිසා

    එහෙමද???????? ඒ කියන්නේ මේ ගැන ඩයලොග් මොබිටෙල් එක්ක කතා කරලා වැඩක් නැද්ද ?