පරිගණක බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ බන් / Online Store එකකුත් එක්ක ඉතින් කඩ කාමරේ ගොඩක් ඉඩ තියෙනවා දෙකට බෙදලා එතනම Offies එකක් දාගන්න බැලුවේpartner 2 wath hada ganna kam office ganna epa
partners la hada gena (sure un hode), ita passe uba wena full time job ekak bahan
salli hadisi nam mee kale sillara kadaya dapan loan ekak aran , ota wada sure
පරිගණක බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ බන් / Online Store එකකුත් එක්ක ඉතින් කඩ කාමරේ ගොඩක් ඉඩ තියෙනවා දෙකට බෙදලා එතනම Offies එකක් දාගන්න බැලුවේ
------ Post added on Feb 20, 2022 at 11:19 PMඹචන් මේ යන්නේ crisis එපිසෝඩ් එකක්
බිස්නස් පටන් ගන්න හොඳ කාලයක් නෙමේ
අතේ සල්ලි තියේනම් වෙන මොකක් හරි දෙයක් කරපන් (රටින් පැන ගන්න වැඩක් හරි)
ඒ ටිකත් හින්දගෙන ලතෝනි ගහන් නැතිව
පිට රටකට යන්න ආසයි බන් එත් ඒවා හීනයක් විතරයි.........ඹචන් මේ යන්නේ crisis එපිසෝඩ් එකක්
බිස්නස් පටන් ගන්න හොඳ කාලයක් නෙමේ
අතේ සල්ලි තියේනම් වෙන මොකක් හරි දෙයක් කරපන් (රටින් පැන ගන්න වැඩක් හරි)
ඒ ටිකත් හින්දගෙන ලතෝනි ගහන් නැතිව
හරි මචන් මන් බලන්නම්meka poddak kiyawapan sinhalan tiyenne , mage assignment eka
https://drive.google.com/drive/folders/18lNeludndCBP1jmqloWk-_sssyurHbRO?usp=sharing
harita hari
salli hadisi nam mee kale සිල්ලර කඩයක් dapan loan ekak aran , ota wada sure
------ Post added on Feb 20, 2022 at 11:19 PM
elaBUMP
ඇත්ත මචංmeka poddak kiyawapan sinhalan tiyenne , mage assignment eka
https://drive.google.com/drive/folders/18lNeludndCBP1jmqloWk-_sssyurHbRO?usp=sharing
harita hari
salli hadisi nam mee kale sillara kadaya dapan loan ekak aran , ota wada sure
------ Post added on Feb 20, 2022 at 11:19 PM
ඊලගට වැටෙන ත්රෙඩ්...................
1.ප්රාදේශීය ලේකම් එකේ එකා මාව දවස් ගානක් රස්තියාදු කරලා ඒක අහන්න ගියාම බැනලා එලවා ගත්තා.
2.අල්ලපු ශොප් එකේ එකා සද්දදයක් දැම්මා මගෙ ඔෆිස් එකේ සද්දෙ වැඩී කියලා මම දැන් mk?
3.දවස් ගානක් මහන්සිවෙලා හදපු වෙබ් සයිට් එක හරි නෑ කියලා එකෙක් ශොප් එකට ඇවිල්ලා මට ගහන්න සෙට් එකක් එක්කන් ඇවිල්ලා සල්ලි ඉල්ලුවා.මේකට නීතිමය ක්රියාමාර්ගයක් ගන්න පුලුවන්ද ?
4.ශොප් එකේ අයිතිකාරයා කිසිම හේතුවක් නැතුව මට යන්න කිව්වා ශොප් එකෙන් අවුරුද්දකට ඇග්රීමන්ට් ගහලා තියෙද්දිත්.ඒ මදිවට දීපු කීමනී දෙන්නත් බෑ කියනවා.අද අම්මා කතා කරලා කී මනී ඉල්ලුවා. ඌ අම්මටත් කෑගහලා.ගියෙ නැත්තං බලාගමු කියලා තර්ජනය කරනවා.මම දැන් mk?

සිරා මචංඊලගට වැටෙන ත්රෙඩ්...................

එක ඇත්ත මචන්ඇත්ත මචං
මම මේ ලඟදි සිල්ලර (මස් . බිත්තර ) කරන එකෙක් සෙට් උනා
අද බිත්තරේ 20ට ඇවිත් උන් 21, 22ට විකුණනවලු. හෙට වෙද්දි 22 වෙලාලු
ගන්න ලාභේ හෙට බඩු ගන්න දෙන්න වෙලාලු
එලවලු උන් වෙනදා කිලෝ 30 ගෙනවා නම් දැන් 10, 05 ගෙන්නේ
මාර වැටිල්ලක් බන්
කොම්පියුටර් කඩ, ගැජට් කඩ පෝලිමට වැහිලා
කන්න නැතිව මොන ගජට්ද
මේ කාලේ බිස්නස් නම් ලොවෙත් අවුල් සීසන් එකක්
ඊලගට වැටෙන ත්රෙඩ්...................
1.ප්රාදේශීය ලේකම් එකේ එකා මාව දවස් ගානක් රස්තියාදු කරලා ඒක අහන්න ගියාම බැනලා එලවා ගත්තා.
2.අල්ලපු ශොප් එකේ එකා සද්දදයක් දැම්මා මගෙ ඔෆිස් එකේ සද්දෙ වැඩී කියලා මම දැන් mk?
3.දවස් ගානක් මහන්සිවෙලා හදපු වෙබ් සයිට් එක හරි නෑ කියලා එකෙක් ශොප් එකට ඇවිල්ලා මට ගහන්න සෙට් එකක් එක්කන් ඇවිල්ලා සල්ලි ඉල්ලුවා.මේකට නීතිමය ක්රියාමාර්ගයක් ගන්න පුලුවන්ද ?
4.ශොප් එකේ අයිතිකාරයා කිසිම හේතුවක් නැතුව මට යන්න කිව්වා ශොප් එකෙන් අවුරුද්දකට ඇග්රීමන්ට් ගහලා තියෙද්දිත්.ඒ මදිවට දීපු කීමනී දෙන්නත් බෑ කියනවා.අද අම්මා කතා කරලා කී මනී ඉල්ලුවා. ඌ අම්මටත් කෑගහලා.ගියෙ නැත්තං බලාගමු කියලා තර්ජනය කරනවා.මම දැන් mk?
මුගේ තියෙන ලොකුම වැරද්ද සියළු සාධක ස්ථාවරයි කියන තැන ඉඳන් තමා මූ හැමදේම කරන්නේඋබව බයිට් කරන්න නෙවෙයි කිව්වෙ පගෝ. උබේ කරුමෙ කැරකෙන විදිහට උබට වෙන්න පුලුවන් දේවල් කිව්වෙ.ඒ ඔක්කොටම මූණ දෙන්න හිත හයිය + personality එක හදාගෙන ගේමට බැහැපන්. සැබෑ ලෝකය සුන්දර තැනක් නෙවෙයි.
ඒක තමා ඕකට කලින්ම වෙන්න පුලුවන් ඒවා කිව්වෙ. මොකද පාගන්න පුලුවන් බුලී කරන්න පුලුවන් එකෙක් අහු උනාම ඌට නැතිවෙන්න පාගන එක තමා සිංහලුන්ගෙ පුරුද්ද.ඒ හින්දා ඔෆිස් එකක් දානවනං ඌ ඒකට හරියන හිතේ හයිය + personality එක හදාගෙන ගේමට බහින්න ඕන බහිනවනං.නැත්තං සොරිම තමාඕක වෙලා තියෙන්නේ ඉස්කෝල කලේ ඉදන් social නැති කම , යාලුවෝ අඩුයි , ගෙදර ඉන්න එකම දරුවා වගේ sceen එකක්.
හැබයි skill ටියේ නම් ඕන ලබ්බකට ready වෙලා ඉන්න පුළුවන්
elakiriye inna okkolama mee boat eka thama ithin