ටවුන් එක්ක Offies එකක් Open කරන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ටවුන් එකකින් පොඩි Offies එකක් දාගන්න හදන්නේ පොඩි දෙයක් දැන ගන්න ඕනේ

    PVT LTD අරගෙන තියෙනවා නම් ඒ Offies එක දාන පැත්තේ ප්‍රදේශීය ලේකම්/සභාවෙන් මම මොකුත් ගන්න ඕනේ ද ?
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    partner 2 wath hada ganna kam office ganna epa

    partners la hada gena (sure un hode), ita passe uba wena full time job ekak bahan

    salli hadisi nam mee kale sillara kadaya dapan loan ekak aran , ota wada sure

    PVT LTD namyi mulin kewala sawami ganni
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    partner 2 wath hada ganna kam office ganna epa

    partners la hada gena (sure un hode), ita passe uba wena full time job ekak bahan

    salli hadisi nam mee kale sillara kadaya dapan loan ekak aran , ota wada sure
    පරිගණක බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ බන් / Online Store එකකුත් එක්ක ඉතින් කඩ කාමරේ ගොඩක් ඉඩ තියෙනවා දෙකට බෙදලා එතනම Offies එකක් දාගන්න බැලුවේ
     
    • Wow
    Reactions: saja

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඹචන් මේ යන්නේ crisis එපිසෝඩ් එකක්
    බිස්නස් පටන් ගන්න හොඳ කාලයක් නෙමේ

    අතේ සල්ලි තියේනම් වෙන මොකක් හරි දෙයක් කරපන් (රටින් පැන ගන්න වැඩක් හරි)
    ඒ ටිකත් හින්දගෙන ලතෝනි ගහන් නැතිව
     
    • Like
    • Love
    Reactions: Nadun26 and saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    meka poddak kiyawapan sinhalan tiyenne , mage assignment eka

    https://drive.google.com/drive/folders/18lNeludndCBP1jmqloWk-_sssyurHbRO?usp=sharing
    පරිගණක බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ බන් / Online Store එකකුත් එක්ක ඉතින් කඩ කාමරේ ගොඩක් ඉඩ තියෙනවා දෙකට බෙදලා එතනම Offies එකක් දාගන්න බැලුවේ

    harita hari

    salli hadisi nam mee kale සිල්ලර කඩයක් dapan loan ekak aran , ota wada sure
    ඹචන් මේ යන්නේ crisis එපිසෝඩ් එකක්
    බිස්නස් පටන් ගන්න හොඳ කාලයක් නෙමේ

    අතේ සල්ලි තියේනම් වෙන මොකක් හරි දෙයක් කරපන් (රටින් පැන ගන්න වැඩක් හරි)
    ඒ ටිකත් හින්දගෙන ලතෝනි ගහන් නැතිව
    ------ Post added on Feb 20, 2022 at 11:19 PM
     
    • Love
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඹචන් මේ යන්නේ crisis එපිසෝඩ් එකක්
    බිස්නස් පටන් ගන්න හොඳ කාලයක් නෙමේ

    අතේ සල්ලි තියේනම් වෙන මොකක් හරි දෙයක් කරපන් (රටින් පැන ගන්න වැඩක් හරි)
    ඒ ටිකත් හින්දගෙන ලතෝනි ගහන් නැතිව
    පිට රටකට යන්න ආසයි බන් එත් ඒවා හීනයක් විතරයි.........
    meka poddak kiyawapan sinhalan tiyenne , mage assignment eka

    https://drive.google.com/drive/folders/18lNeludndCBP1jmqloWk-_sssyurHbRO?usp=sharing

    harita hari

    salli hadisi nam mee kale සිල්ලර කඩයක් dapan loan ekak aran , ota wada sure

    ------ Post added on Feb 20, 2022 at 11:19 PM
    හරි මචන් මන් බලන්නම්
    ela
     
    • Like
    Reactions: Solo Rider

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඊලගට වැටෙන ත්‍රෙඩ්...................

    1.ප්‍රාදේශීය ලේකම් එකේ එකා මාව දවස් ගානක් රස්තියාදු කරලා ඒක අහන්න ගියාම බැනලා එලවා ගත්තා.

    2.අල්ලපු ශොප් එකේ එකා සද්දදයක් දැම්මා මගෙ ඔෆිස් එකේ සද්දෙ වැඩී කියලා මම දැන් mk?

    3.දවස් ගානක් මහන්සිවෙලා හදපු වෙබ් සයිට් එක හරි නෑ කියලා එකෙක් ශොප් එකට ඇවිල්ලා මට ගහන්න සෙට් එකක් එක්කන් ඇවිල්ලා සල්ලි ඉල්ලුවා.මේකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්ද ?

    4.ශොප් එකේ අයිතිකාරයා කිසිම හේතුවක් නැතුව මට යන්න කිව්වා ශොප් එකෙන් අවුරුද්දකට ඇග්‍රීමන්ට් ගහලා තියෙද්දිත්.ඒ මදිවට දීපු කීමනී දෙන්නත් බෑ කියනවා.අද අම්මා කතා කරලා කී මනී ඉල්ලුවා. ඌ අම්මටත් කෑගහලා.ගියෙ නැත්තං බලාගමු කියලා තර්ජනය කරනවා.මම දැන් mk?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    meka poddak kiyawapan sinhalan tiyenne , mage assignment eka

    https://drive.google.com/drive/folders/18lNeludndCBP1jmqloWk-_sssyurHbRO?usp=sharing

    harita hari

    salli hadisi nam mee kale sillara kadaya dapan loan ekak aran , ota wada sure

    ------ Post added on Feb 20, 2022 at 11:19 PM
    ඇත්ත මචං
    මම මේ ලඟදි සිල්ලර (මස් . බිත්තර ) කරන එකෙක් සෙට් උනා

    අද බිත්තරේ 20ට ඇවිත් උන් 21, 22ට විකුණනවලු. හෙට වෙද්දි 22 වෙලාලු
    ගන්න ලාභේ හෙට බඩු ගන්න දෙන්න වෙලාලු
    එලවලු උන් වෙනදා කිලෝ 30 ගෙනවා නම් දැන් 10, 05 ගෙන්නේ
    මාර වැටිල්ලක් බන්

    කොම්පියුටර් කඩ, ගැජට් කඩ පෝලිමට වැහිලා
    කන්න නැතිව මොන ගජට්ද

    මේ කාලේ බිස්නස් නම් ලොවෙත් අවුල් සීසන් එකක්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඊලගට වැටෙන ත්‍රෙඩ්...................

    1.ප්‍රාදේශීය ලේකම් එකේ එකා මාව දවස් ගානක් රස්තියාදු කරලා ඒක අහන්න ගියාම බැනලා එලවා ගත්තා.

    2.අල්ලපු ශොප් එකේ එකා සද්දදයක් දැම්මා මගෙ ඔෆිස් එකේ සද්දෙ වැඩී කියලා මම දැන් mk?

    3.දවස් ගානක් මහන්සිවෙලා හදපු වෙබ් සයිට් එක හරි නෑ කියලා එකෙක් ශොප් එකට ඇවිල්ලා මට ගහන්න සෙට් එකක් එක්කන් ඇවිල්ලා සල්ලි ඉල්ලුවා.මේකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්ද ?

    4.ශොප් එකේ අයිතිකාරයා කිසිම හේතුවක් නැතුව මට යන්න කිව්වා ශොප් එකෙන් අවුරුද්දකට ඇග්‍රීමන්ට් ගහලා තියෙද්දිත්.ඒ මදිවට දීපු කීමනී දෙන්නත් බෑ කියනවා.අද අම්මා කතා කරලා කී මනී ඉල්ලුවා. ඌ අම්මටත් කෑගහලා.ගියෙ නැත්තං බලාගමු කියලා තර්ජනය කරනවා.මම දැන් mk?
    :lol::lol::lol::lol::lol::lol:
     
    • Haha

    සිරා මචං
    මුට හරියන්නේ ජොබ් එකක්
    මුට බිස්නස් කරන්න තරම් හොඳ PR එකක් නැ
    හිංගලෙන්ම කියනවා නම් මිනිස්සු හැඩල් කරන්න බැ

    නදුනා උඹ මොකද හිතන්නේ ජොබ් එකකට ගියොත්
     
    • Love
    Reactions: saja

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඇත්ත මචං
    මම මේ ලඟදි සිල්ලර (මස් . බිත්තර ) කරන එකෙක් සෙට් උනා

    අද බිත්තරේ 20ට ඇවිත් උන් 21, 22ට විකුණනවලු. හෙට වෙද්දි 22 වෙලාලු
    ගන්න ලාභේ හෙට බඩු ගන්න දෙන්න වෙලාලු
    එලවලු උන් වෙනදා කිලෝ 30 ගෙනවා නම් දැන් 10, 05 ගෙන්නේ
    මාර වැටිල්ලක් බන්

    කොම්පියුටර් කඩ, ගැජට් කඩ පෝලිමට වැහිලා
    කන්න නැතිව මොන ගජට්ද

    මේ කාලේ බිස්නස් නම් ලොවෙත් අවුල් සීසන් එකක්
    එක ඇත්ත මචන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113

    උබව බයිට් කරන්න නෙවෙයි කිව්වෙ පගෝ. උබේ කරුමෙ කැරකෙන විදිහට උබට වෙන්න පුලුවන් දේවල් කිව්වෙ 😂.ඒ ඔක්කොටම මූණ දෙන්න හිත හයිය + personality එක හදාගෙන ගේමට බැහැපන්. සැබෑ ලෝකය සුන්දර තැනක් නෙවෙයි.
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ඕක වෙලා තියෙන්නේ ඉස්කෝල කලේ ඉදන් social නැති කම , යාලුවෝ අඩුයි , ගෙදර ඉන්න එකම දරුවා වගේ sceen එකක්.
    හැබයි skill ටියේ නම් ඕන ලබ්බකට ready වෙලා ඉන්න පුළුවන්

    elakiriye inna okkolama mee boat eka thama ithin

    ඊලගට වැටෙන ත්‍රෙඩ්...................

    1.ප්‍රාදේශීය ලේකම් එකේ එකා මාව දවස් ගානක් රස්තියාදු කරලා ඒක අහන්න ගියාම බැනලා එලවා ගත්තා.

    2.අල්ලපු ශොප් එකේ එකා සද්දදයක් දැම්මා මගෙ ඔෆිස් එකේ සද්දෙ වැඩී කියලා මම දැන් mk?

    3.දවස් ගානක් මහන්සිවෙලා හදපු වෙබ් සයිට් එක හරි නෑ කියලා එකෙක් ශොප් එකට ඇවිල්ලා මට ගහන්න සෙට් එකක් එක්කන් ඇවිල්ලා සල්ලි ඉල්ලුවා.මේකට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන්ද ?

    4.ශොප් එකේ අයිතිකාරයා කිසිම හේතුවක් නැතුව මට යන්න කිව්වා ශොප් එකෙන් අවුරුද්දකට ඇග්‍රීමන්ට් ගහලා තියෙද්දිත්.ඒ මදිවට දීපු කීමනී දෙන්නත් බෑ කියනවා.අද අම්මා කතා කරලා කී මනී ඉල්ලුවා. ඌ අම්මටත් කෑගහලා.ගියෙ නැත්තං බලාගමු කියලා තර්ජනය කරනවා.මම දැන් mk?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උබව බයිට් කරන්න නෙවෙයි කිව්වෙ පගෝ. උබේ කරුමෙ කැරකෙන විදිහට උබට වෙන්න පුලුවන් දේවල් කිව්වෙ 😂.ඒ ඔක්කොටම මූණ දෙන්න හිත හයිය + personality එක හදාගෙන ගේමට බැහැපන්. සැබෑ ලෝකය සුන්දර තැනක් නෙවෙයි.
    මුගේ තියෙන ලොකුම වැරද්ද සියළු සාධක ස්ථාවරයි කියන තැන ඉඳන් තමා මූ හැමදේම කරන්නේ
     
    • Haha
    • Like
    Reactions: Zeuz and saja

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඕක වෙලා තියෙන්නේ ඉස්කෝල කලේ ඉදන් social නැති කම , යාලුවෝ අඩුයි , ගෙදර ඉන්න එකම දරුවා වගේ sceen එකක්.
    හැබයි skill ටියේ නම් ඕන ලබ්බකට ready වෙලා ඉන්න පුළුවන්

    elakiriye inna okkolama mee boat eka thama ithin
    ඒක තමා ඕකට කලින්ම වෙන්න පුලුවන් ඒවා කිව්වෙ. මොකද පාගන්න පුලුවන් බුලී කරන්න පුලුවන් එකෙක් අහු උනාම ඌට නැතිවෙන්න පාගන එක තමා සිංහලුන්ගෙ පුරුද්ද.ඒ හින්දා ඔෆිස් එකක් දානවනං ඌ ඒකට හරියන හිතේ හයිය + personality එක හදාගෙන ගේමට බහින්න ඕන බහිනවනං.නැත්තං සොරිම තමා
     
    • Like
    Reactions: saja and 222ranga

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මුලින්ම ඔන්ලයින් ස්ටෝර් එක පටන්ගන්න. FB පේජ් එකක් හදාගෙන පොඩියට ඒකේ ප්‍රමෝට් කරන්න ස්ටෝර් එක. සේල්ස් වැඩි වෙනවා වගේ නම් ඊලග ස්ටෙප් එක විදියට ඔෆිස් වැඩේ පටන්ගන්න. මුලින්ම ෆිසිකල් ස්ටෝර් එකකට යන්න එපා.
     
    • Like
    Reactions: Nadun26