ටහුඩු_නයා_ගැහුවා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    ටහුඩු_නයා_ගැහුවා

    යකෝ ඌ ඉන්න තැන බලපන්කො.:shocked:අරූගේ මොළේට නයි විස බැස්සද දන්නේ නැහැ.:(.

     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    පෝරිසාදයා;23523682 said:
    හදපු එකක් වගේ බන්. Cctv වෙන්න බෑ. කැමරාව හෙල්ලෙනවා

    නයා බොරු එකෙක්ද?:shocked:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,016
    1,239
    113
    Hamilton, NZ
    පෝරිසාදයා;23523682 said:
    හදපු එකක් වගේ බන්. Cctv වෙන්න බෑ. කැමරාව හෙල්ලෙනවා

    cctv monitor ekata camera eka allan recode kranne machan ekai shake ekak thiynne :lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,005
    6,429
    113
    පෝරිසාදයා;23523682 said:
    හදපු එකක් වගේ බන්. Cctv වෙන්න බෑ. කැමරාව හෙල්ලෙනවා

    CCTV කැමරාවේ මොනිටර් එකෙන් වීඩියෝ කරන්න ඇති.:oo:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,005
    6,429
    113
    ȜMA X;23523695 said:
    cctv monitor ekata camera eka allan recode kranne machan ekai shake ekak thiynne :lol:

    :lol::yes:shake වෙන්නේ නැද්ද බන්.නයෙක්නේ ගැහුවේ..
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,019
    1
    12,387
    113
    අදාළ නෑ නේ
    පෝරිසාදයා;23523682 said:
    හදපු එකක් වගේ බන්. Cctv වෙන්න බෑ. කැමරාව හෙල්ලෙනවා

    cctv කැමරාව පතෝල මැස්සකද කොහෙද බන් හයි කරලා තියෙන්නෙ :lol::lol::lol:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනුන්ගේ ජෝක්කු උස්සනවද කියලා බලන්නද ඔතන්ට CCTV හයි කරලා තියෙන්නේ :eek: