ට්වීටර් නොටිෆිකේෂෙන්

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ට්විටර් එකේ මන් ෆලෝ කරන්නේ නැති ගුස්පි ගෑණු න් ගේ නොටිෆිකේශන් එනවා.මහා වදේ.උන් අරක කරන්න ඕනේ,මේක කරන්න ඕනේ කියලා.කොහොමද බං මේක නතර කරන්නේ.
    ඇන්ඩ්‍රොයිඩ් මි9t ෆෝන් එක
     
    • Like
    Reactions: NRTG and batwise

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,060
    113
    34
    Kalutara
    මේ ලඟදි ඉඳන් අර එෆ්බී එකේ එක එකාගෙ අකවුන්ට් වෙරිෆයි කරල දෙන සින්දු කියන ඩයල් එකක් ඉන්නෙ. සජීව කියල. අන්න පොර වෙන වෙන උන්ගෙ පෝස්ට් වල කමෙන්ට් කලත් මට නොටිෆිකේශන් එනවනෙ බන්. ඇයි ඒ. ඌව සී ෆර්ස්ට් දාලවත් නෑනෙ.
     
    • Wow
    Reactions: NRTG

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    උඹ ෆලෝ කරන උන් ෆලෝ කරන උන්ගේ ට්වීට් නේහ්? ඉස්සර ඉඳන්ම ආවානේහ් :unsure:
     
    • Like
    Reactions: NRTG

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,710
    113
    Colombo
    හොද කුණුහරුපෙන් කමෙන්ට් දාපන්. එතකොට උන් බ්ලොක් කරලා දායි