ට්විටර් එකේ මන් ෆලෝ කරන්නේ නැති ගුස්පි ගෑණු න් ගේ නොටිෆිකේශන් එනවා.මහා වදේ.උන් අරක කරන්න ඕනේ,මේක කරන්න ඕනේ කියලා.කොහොමද බං මේක නතර කරන්නේ. ඇන්ඩ්‍රොයිඩ් මි9t ෆෝන් එක