ට්සාර්ගේ අධිරාජ්‍යයේ විශ්මනය්ජනක චායාර&#

inspiron

Well-known member
  • May 27, 2014
    24,987
    17,622
    113
    Nowhere
    රෝල් දාන කැමරාවකින් ගත්තත් මෙච්චර හොදට එන්නේ නෑනේ
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    කොල්ලෝ නිදහස් වෙලාවක තව කියවපන් eastern roman empire හෙවත් බයිසැන්ටියන් අධිරාජ්‍යය ගැන එහෙමත්.:yes::yes:

    Thamunge rate ithihasaya kiyawapan ban Suddage ithihasaya hoyanna issella. Mahawansaya,Thoopawansaya,...etc kochchara thinawada?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    උඹේ මේ වගේ ත්‍රෙඩ් පට්ට...:yes:
    පින්තූර ටික නිකන්ම දාන්නේ නැතුව පොඩි විස්තරයක් දාන එක මාර වටිනවා..:cool:

    +Rep​
     
    • Like
    Reactions: D_Mad

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    රුසියන් නවකතා වල එන "තරුණිය " මතක් උනා !!

    4F98A5AF00000578-6123449-image-a-60_1535877605556.jpg
    4F98A5AF00000578-6123449-image-a-60_1535877605556.jpg
    4F98A5AF00000578-6123449-image-a-60_1535877605556.jpg




    පහල එක දැක්කහම "ගුරුගීතය" මතකයට අවා !!
    4FA00CB500000578-6123449-image-a-57_1535877598911.jpg
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඒ කාලේ ගත්ත ෆොටෝස් මෙච්චර හොද කොලිටියට් තියෙනවා කියලා හිතන්නත් අමාරුයි..