මේ ත්රේඩ්1ට ඕන දෙවල් පරන නගර, රටවල් වල විස්තර බලද්දි හිතුන අපි මොනවද ලෝකෙ ගැන දන්නෙ කියල.. රුසියාව ප්රමුක ඒ පැත්තේ තියන මුලු කලාපෙම වෙනම ලෝකයක්.. පුදුම හිතෙන ඉතිහාසයක් තියෙන්නේ...
ඒ හැමදේකමට ගොඩක් ඉස්ලාම් ආගමත් සම්බන්ධයි.. අපේ රටේ වගේ පිස්සු තම්බි නෙවෙයි බොහොම කලාවට බර, මාර ලස්සනට ජීවත් වෙච්ච ඉස්ලාම් රටවල් කොච්චර තියනවද කියල හිතුන
සිරාවට මචන් ..........
ජීවිතේ විඳිනවා කියන්නේ වෙනමම වැඩක් ......



මට හිතෙන්නේ ඒක තියන්නේ attitude වල මිසක් සල්ලි වල නෙමේ ....
අපේ ඇඟට පටෝපු frame එකෙන් පිට මාරම enjoyable දේවල් ලෝකේ තියනවා.
අපි ගෙවල් කාර් තරගෙට යටවෙලා වින්දොනවා .........

thanks once again උඹේ thread වලට .............


.
