ට්සාර්ගේ අධිරාජ්‍යයේ විශ්මනය්ජනක චායාර&#

Black_Horse

Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මේ ත්‍රේඩ්1ට ඕන දෙවල් පරන නගර, රටවල් වල විස්තර බලද්දි හිතුන අපි මොනවද ලෝකෙ ගැන දන්නෙ කියල.. රුසියාව ප්‍රමුක ඒ පැත්තේ තියන මුලු කලාපෙම වෙනම ලෝකයක්.. පුදුම හිතෙන ඉතිහාසයක් තියෙන්නේ...
    ඒ හැමදේකමට ගොඩක් ඉස්ලාම් ආගමත් සම්බන්ධයි.. අපේ රටේ වගේ පිස්සු තම්බි නෙවෙයි බොහොම කලාවට බර, මාර ලස්සනට ජීවත් වෙච්ච ඉස්ලාම් රටවල් කොච්චර තියනවද කියල හිතුන

    සිරාවට මචන් ..........

    ජීවිතේ විඳිනවා කියන්නේ වෙනමම වැඩක් ...... :yes::yes::yes:

    මට හිතෙන්නේ ඒක තියන්නේ attitude වල මිසක් සල්ලි වල නෙමේ ....

    අපේ ඇඟට පටෝපු frame එකෙන් පිට මාරම enjoyable දේවල් ලෝකේ තියනවා.

    අපි ගෙවල් කාර් තරගෙට යටවෙලා වින්දොනවා .........:baffled::baffled:

    thanks once again උඹේ thread වලට ............. :love::love::love: .
     
    • Like
    Reactions: D_Mad and ElaBaba

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරාවට මචන් ..........

    ජීවිතේ විඳිනවා කියන්නේ වෙනමම වැඩක් ...... :yes::yes::yes:

    මට හිතෙන්නේ ඒක තියන්නේ attitude වල මිසක් සල්ලි වල නෙමේ ....

    අපේ ඇඟට පටෝපු frame එකෙන් පිට මාරම enjoyable දේවල් ලෝකේ තියනවා.

    අපි ගෙවල් කාර් තරගෙට යටවෙලා වින්දොනවා .........:baffled::baffled:

    thanks once again උඹේ thread වලට ............. :love::love::love: .

    එලම මචං.. ජය..!!!!
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    හිතන්නවත් බෑ අවරුදු සීයක් පරණ පොටෝ කියල :shocked:

    පාට වලට කොච්චර දෙයක් කරන්න පුලුවන්ද හැබෑට.

    හ්ම්... "පාට උඩ ගිහිල්ලා" වගේ නේද...?