ට්‍රක් ඩ්‍රයිවර් ඉල්ලන් කාලා😇

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දො හෙනට හැදියාව තියෙන උන්, මෙහෙ උන් හෙන ග්‍රෝතිකයි දුපත් මානසිකත්වය තියෙන්නෙ කිය කියා උක දුන්න මීහරක් කෝ දෙයියනේ??? දැන් කෝ මේ හු ඇන් පි බැල්ලිල.. :lol: :lol: :lol: :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සුද්දො හෙනට හැදියාව තියෙන උන්, මෙහෙ උන් හෙන ග්‍රෝතිකයි දුපත් මානසිකත්වය තියෙන්නෙ කිය කියා උක දුන්න මීහරක් කෝ දෙයියනේ??? දැන් කෝ මේ හු ඇන් පි බැල්ලිල.. :lol: :lol: :lol: :lol:

    ඒ රටවල් වලත් ඉන්නවා උබලා වගෙ එවුන්, උන් තමයි ප්‍යශ්නයක් උනාම ඔහොම හැසිරෙන්නෙ.
    වැඩකරන උන් හන්දා රට දියුනු වෙනවා. හිගන්නු වගෙ උන්ටත් ප්‍රතිලාභ ලෑබෙනවා. ඒ උනාට විනයක් නෑ. පොඩි ප්‍රශ්නයක් ආවත් ගූ කරලා විනාස කරනවා.
    දැන් උබ උනත් බලපන්. පුක කහගන්න නිය පොත්ත නෑ. හැමවෙලෙම යැදිල්ලයි ලෙවිල්ලයි කුනුහරපයි විතරයි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    සුද්දො හෙනට හැදියාව තියෙන උන්, මෙහෙ උන් හෙන ග්‍රෝතිකයි දුපත් මානසිකත්වය තියෙන්නෙ කිය කියා උක දුන්න මීහරක් කෝ දෙයියනේ??? දැන් කෝ මේ හු ඇන් පි බැල්ලිල.. :lol: :lol: :lol: :lol:

    :lol:
     
    • Like
    Reactions: erozan and 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එහෙම එක පෙට්ටි කඩ කැල්ලක් විදුලි කන්දුවකින් ගිනි ගත්තනම් හු ඇන් පි බැල්ලිලට රෙවෙනව, උන්ගෙ ජාත්යන්තරේට මුණ දෙන්ඩ බැ ලෝක සිතියමෙන් අයින් කරයි අරක මේක කිය කියා හැමිනෙනව එහෙනම් ,

    සුද්ද කපා කොටා ගන්නව ගහ මරා ගන්නව ඒවට මීක් නැ ,දැක්කෙ නැවගේ ඉන්නව, :lol: :lol: :lol: ඕන්න ඔහොමයි ගු ඇන් පි කාරයන්ගෙ දූපත් මාන්සිකතවය...:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: 2osama

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    police handcuff back dude and he turned out to be a FBI agent😁

    මේ යකා FBI කියලා කිවුවට හැසිරෙන හැටි බලපන්කෝ නිකන් දෙකයිපනහේ හැසිරීමක්නේ,
    අරුන් දෙන්නට මෝඩයා කියලා බැන්නට ඌත් අමු මෝඩයෙක්නේ බන්, වේලාසන උගේ අයිඩී එක හරි වෙන මගුලක් හරි පෙන්නලා ගොඩ දාගන්නෙ නැතුව මූත් මී හරකා වගේ ගේම ඉල්ලන නිසා අරුන් මුව ඇරෙස්ට් කරන්න හදපු එක සාධාරනයිනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ යකා FBI කියලා කිවුවට හැසිරෙන හැටි බලපන්කෝ නිකන් දෙකයිපනහේ හැසිරීමක්නේ,
    අරුන් දෙන්නට මෝඩයා කියලා බැන්නට ඌත් අමු මෝඩයෙක්නේ බන්, වේලාසන උගේ අයිඩී එක හරි වෙන මගුලක් හරි පෙන්නලා ගොඩ දාගන්නෙ නැතුව මූත් මී හරකා වගේ ගේම ඉල්ලන නිසා අරුන් මුව ඇරෙස්ට් කරන්න හදපු එක සාධාරනයිනේ

    මට හිතෙන්නේ උඹ මතුකරන්නේ වැදගත් කාරණයක්...
    ලංකාවේ වගේ නෙමෙයි වෙන රටවල...පොලිසිය දැක්කම දෙකට නැවිල යන තත්වයක් නෑ.....
    මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන මිනිස්සු දැනුවත්....එහෙම ලේසියෙන් කාවවත් අත් අඩංගුවට ගන්න බෑ....තමන්ගේ ඇඟට ඇත ටියන්නවත් බෑ....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මට හිතෙන්නේ උඹ මතුකරන්නේ වැදගත් කාරණයක්...
    ලංකාවේ වගේ නෙමෙයි වෙන රටවල...පොලිසිය දැක්කම දෙකට නැවිල යන තත්වයක් නෑ.....
    මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන මිනිස්සු දැනුවත්....එහෙම ලේසියෙන් කාවවත් අත් අඩංගුවට ගන්න බෑ....තමන්ගේ ඇඟට ඇත ටියන්නවත් බෑ....

    ඔවු මචන් ඒක හරි
    මම කිවුවෙ මේකා මේ දගලන විදිය ගැන
    උඹ හිතපන් මේ ලෝකෙ හොදටම මිනිස්සුන්ට සලකන හොඳටම මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් හොදටම දන්න පොලීසියක් තියන රටක උනත් ඔහොම දගලන්න ගත්තොතින් ඇරෙස්ට් කරයි බන්