JFK Assissination කරේ උගේ ඩ්‍රයිවර්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,643
    22,337
    113
    Gotland
    ලංකාවට එන්න හිටියේ මොන හේතුවකට ද?

    friendship ekata, diplomatic relations walata.

    a kale lankawe palakayo dan wage adu kule ratawal ekka newi hitiye

    FASTSAT402FQd2Lm_image2.jpg

    kohomada Kotalawala cir nixon ekka gammata inne
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    friendship ekata, diplomatic relations walata.

    a kale lankawe palakayo dan wage adu kule ratawal ekka newi hitiye

    FASTSAT402FQd2Lm_image2.jpg

    kohomada Kotalawala cir nixon ekka gammata inne
    John f kennedy එක්ක ලංකාවේ සෙට් එකක් ඉන්න photo එකක් තියනවා.. තියෙන් නම් දාපන්.
    මතක විදියට kolvin r de silva...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,871
    3,885
    113
    USA

    JFK Assissination කරේ උගේ ඩ්‍රයිවර් උගේ ඒ වෙලාවේ ඩ්‍රයිවර් !​

    උඹලා මේක විශ්වාස කරනවද?
    එහෙනම් එතන ලග හිටපු මිනිස්සු දකින්ඩ ඕන නේ බන්
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,755
    5,853
    113
    Colombo
    උව් බන් ඒක බොරැ කතාවක් උඹලත් ෂීන් එක දන්නවද යන්න මම බැලුවේ...මේ ගැනියෙක් කියන කතාවක්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,123
    11,521
    113
    ප්‍රෙමදාස මරපු එකෙ විඩියො තියෙනවා රුපවාහිනියෙ, කවදාවත් රිලිස් කරලා නැ මම හිතන්නෙ කරන්නෙත් නැ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,386
    15,529
    113
    ප්‍රෙමදාස මරපු එකෙ විඩියො තියෙනවා රුපවාහිනියෙ, කවදාවත් රිලිස් කරලා නැ මම හිතන්නෙ කරන්නෙත් නැ

    Link?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,123
    11,521
    113
    ප්‍රෙමදාස මරපු එකෙ විඩියො තියෙනවා රුපවාහිනියෙ, කවදාවත් රිලිස් කරලා නැ මම හිතන්නෙ කරන්නෙත් නැ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,807
    113
    ප්‍රෙමදාස මරපු එකෙ විඩියො තියෙනවා රුපවාහිනියෙ, කවදාවත් රිලිස් කරලා නැ මම හිතන්නෙ කරන්නෙත් නැ

    රජයේ ආයතනයක් නම්
    ජාතික ආරක්ෂාවට අදාල නැත්නම්
    තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලන්න බැරි ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,123
    11,521
    113
    රජයේ ආයතනයක් නම්
    ජාතික ආරක්ෂාවට අදාල නැත්නම්
    තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලන්න බැරි ද?
    1. අනෙ මන්දා, එත් ඉතින් මොකක්ද reason කියලා කියන්නත් වෙයි නෙ ඔක බලන්න. අනිත් එක ඔක public දන්නත් බැරි විදියට බලන්න දෙයි.
    2. මොනා හරි කියලා උන් බැ කියයි
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,123
    11,521
    113
    Jfk ගේ පවුලේ ගොඩක් උන් මැරෙන කම් ඉදිවී ඕක එළියට දාන්න.. තාම දුව ඉන්නවා නේ.. එක නිසා ඕක එළියට දන්නේ නෑ
    source of that speculation?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,544
    55,653
    113
    Colombo
    වීඩියෝ දෙකක් තියෙනවා...එකක් එඩිට් කරලා නිව්ස් වලින් ලොකෙටම පෙන්නපු එක..අනික් අවු 40 කට පස්සේ අලියට ආව වීඩියෝ එක..පුළුවන් නම් වෙනස් හොයාපල්ලාකො

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,776
    73,043
    113
    මාලඹේ
    ප්‍රෙමදාස මරපු එකෙ විඩියො තියෙනවා රුපවාහිනියෙ, කවදාවත් රිලිස් කරලා නැ මම හිතන්නෙ කරන්නෙත් නැ
    Uba kohomada danne ruupawahiniye thiyanava kiyala