JFK Assissination කරේ උගේ ඩ්‍රයිවර්

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Koti ne gahuwe?
    කුරේගේ වැරදුන plan එකක් කියලත් කියනවා. කතා ගොඩක් තියෙනවා නේද ඕක ගැන . ඕක වෙච්ච ගමන් එතන ගොඩක් ඉකමනට සුද්ද කරලා දැම්මා කියලත් කියනවා. ඔය සීන් එක ගිනි අවි සහ ගිනි කෙලි කතාවේ අවසාන කොටසේත් තේරෙන්නේ නැති වෙන්න පෙන්නුවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,318
    113
    කුරේගේ වැරදුන plan එකක් කියලත් කියනවා. කතා ගොඩක් තියෙනවා නේද ඕක ගැන . ඕක වෙච්ච ගමන් එතන ගොඩක් ඉකමනට සුද්ද කරලා දැම්මා කියලත් කියනවා. ඔය සීන් එක ගිනි අවි සහ ගිනි කෙලි කතාවේ අවසාන කොටසේත් තේරෙන්නේ නැති වෙන්න පෙන්නුවා.
    Habai sakki okkoma thiyenne koti gahuwa kiyana eka..eth kiyanna ba, majara dheshapalane.

    Gamini disanayaka scene eka koti wunaata eka mare premadasa kiyanawa. Oya wagema scene lalith athulath mudali, ashrof wa maruwe mahinda kiyanawa..jayaraj prana dupulle wa maruwe mahinda namal ge law exam liwwuwe u kiyalaa kiyanawa.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Habai sakki okkoma thiyenne koti gahuwa kiyana eka..eth kiyanna ba, majara dheshapalane.

    Gamini disanayaka scene eka koti wunaata eka mare premadasa kiyanawa. Oya wagema scene lalith athulath mudali, ashrof wa maruwe mahinda kiyanawa..jayaraj prana dupulle wa maruwe mahinda namal ge law exam liwwuwe u kiyalaa kiyanawa.
    Gamini disanayaka, lalith athulath mudali denna maru wenna one neh. marune ekko next leader wei kiyala baye naththam mal watti walata atha gahapu aya.
     
    • Like
    Reactions: sinhawanshaya