ට්‍රම්ප්ගෙ ටැරිෆ් වලට චීන්නු දෙන ආතල්

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    චීන්නු ලෝකේ කන දවසක troll කරන්න නෙවෙයි වෙන්නේ. වලක් කපන් වැලලෙන්න මිනිස්සුන්ට. ලෝකෙටම යන එනමන් නැති කරලා unbalance කරන්නේ china තමයි ඉස්සරහට.
     
    Last edited:
    • Haha
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,259
    17,207
    113
    චීන්නු ලෝකේ කන දවසක් troll කරන්න නෙවෙයි වෙන්නේ. වලක් කපන් වැලලෙන්න මිනිස්සුන්ට. ලෝකෙටම යන එනමන් නැති කරලා unbalance කරන්නේ china තමයි ඉස්සරහට.

    USA උපාසකයෝ..ලෝකෙම මේතරම් කල් unbalance කරේ අැමරිකන් උන්..😅
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    USA උපාසකයෝ..ලෝකෙම මේතරම් කල් unbalance කරේ අැමරිකන් උන්..😅
    පොහොර කියල ගූ නැවක් එවල බංකොලොත් රටකින් ඒකට වන්දිත් ගත්ත චීන කැරියන්ව ඇයි බං ඔහොම උඩින් තියන් ඉන්නෙ
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,157
    2,414
    113
    චීන්නු ලෝකේ කන දවසක් troll කරන්න නෙවෙයි වෙන්නේ. වලක් කපන් වැලලෙන්න මිනිස්සුන්ට. ලෝකෙටම යන එනමන් නැති කරලා unbalance කරන්නේ china තමයි ඉස්සරහට.
    අනිත් රවටල් දැන ගන්න ඕන උන්ගේ ඕනවට වඩා depend නොවී ඉන්න
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,349
    20,925
    113
    USA උපාසකයෝ..ලෝකෙම මේතරම් කල් unbalance කරේ අැමරිකන් උන්..😅
    USA strategy outdated සහ තාවකාලිකයි වගේ China strategy ගත්තාම මට හිතෙන විදියට. අනික චීනා colonize කරොත් ආයේ යන එකක් නෑ. බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,259
    17,207
    113
    පොහොර කියල ගූ නැවක් එවල බංකොලොත් රටකින් ඒකට වන්දිත් ගත්ත චීන කැරියන්ව ඇයි බං ඔහොම උඩින් තියන් ඉන්නෙ

    ඒ කාලේ උඹලගේ ජෙප්පෝ රට ගිණි තියන්න සිරසත් ඵක්ක ගොතපු බයිලනේ ඔය..අනික මම කිව්වේ අැත්තනේ.හොයල බලපංකො අැමරිකාව රටවල් විනාස කරපු හැටි..රුසියන් යුක්‍රේන් යුද්ධේ පටන් ගන්න හේතුවත් අැමරිකාව...උන් ගිණි තියලා ශේප් ඵකේ දැන් බලන් ඉන්නව අැවිලෙන හැටි.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඒ කාලේ උඹලගේ ජෙප්පෝ රට ගිණි තියන්න සිරසත් ඵක්ක ගොතපු බයිලනේ ඔය..
    එතකොට චීනෙන් එහෙම කරේ නැද්ද??
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ගෝටගෙ රට නිසාද මන්දා, ට්‍රම්ප් ට්‍රෝල් වෙනකොට යටි හිතේ හීන් කෙඳිරිලි වේදනාවක් දැනෙනවා. ජෙප්පො නිසා චීනෙට සපෝර්ට් කරන්නත් බෑ. වල් වේස ජෙප්පො අපිට ලන්කාවෙ විතරක් නෙවෙයි ජාත්‍යන්තර දේශපාලනෙත් පැත්තක් ගන්න තියෙන අයිතිය නැති කරා.
     
    • Haha
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    චීන්නු ලෝකේ කන දවසක troll කරන්න නෙවෙයි වෙන්නේ. වලක් කපන් වැලලෙන්න මිනිස්සුන්ට. ලෝකෙටම යන එනමන් නැති කරලා unbalance කරන්නේ china තමයි ඉස්සරහට.
    uba katha karanne me trade war eka kale China wagene :ROFLMAO:
    China walatath oka karanna puluwan but dan loketama arala damme USA ne.
    mama hithanne China walatath wada oka karanna lokuma possibility eka thiyenne India walata. danatama oka lankawata wenawa. Bangladesh, Maldives, Nepal okkotama shot eka dunna India.

    Btw: kisima ratak ekka high dependency ekak thiyaganna hoda na. USA, China, India unta one welawaka arala danna bari na. api danaganna one hama dema diversify karanna.