ට්‍රම්ප්ගේ පලවෙනි Corruption එක. ✈️

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඇමරිකාවේ හදපු එකක් වුනත් ඇමරිකාවේ ජනාධිපතිට නිකං ලැබෙන්නෙ නෑ. බදු සල්ලි වියදම් කරල ගන්න ඕන.
    මේක ජනාධිපතිගේ අලුත් නිල ගුවන් යානය කරනවලු.
    https://www.bbc.com/news/articles/cy5ell3gkxvo
    උඹ අහන්නෙ ඇමරිකාවේ ජනාධිපතිට අලුත් ප්ලේන් එකක් ඇමරිකාවේ මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් ගන්නෙ නැත්තෙ ඇයි කියලද?
    ට්‍රම්ප්ට ප්‍රයිවට් Jet එකක් දැනටමත් තියෙනවා.
    https://en.m.wikipedia.org/wiki/Trump_Force_One
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,890
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක ජනාධිපතිගේ අලුත් නිල ගුවන් යානය කරනවලු.
    https://www.bbc.com/news/articles/cy5ell3gkxvo

    ට්‍රම්ප්ට ප්‍රයිවට් Jet එකක් දැනටමත් තියෙනවා.
    https://en.m.wikipedia.org/wiki/Trump_Force_One
    air force one හදල තියෙන්නෙ 1990. පට්ට පරණයි

    ට්‍රම්පච්චිට අලුත් එකක් ඕන