ට්‍රම්ප්ගේ මුස්ලිම් විරෝධය අතුරුදන්වී ය&

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka
ට්‍රම්ප්ගේ මුස්ලිම් විරෝධය අතුරුදන්වී ය&

1478849665_9496404_hirunews_Donald-Trump's-Muslim-ban.jpg


මුස්ලිම්වරුන්ට ඇමරිකාවට ඇතුළුවීම වළක්වාලීමේ පොරොන්දුව එරට ජනාධිපති ධුරයට පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක වෙබ් අඩවියෙන් හදිසියේම අතුරුදන් වූ බව වාර්තා වනවා.

කෙසේ නමුත් පසුව එය ඊයේ දිනයේ නැවතත් එම වෙබ් අඩවියේ සංශෝධන සහිතව පළ වුණා. ඒ එම පොරොන්දුව අතුරුදන්වීම පිළිබදව මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමත් සමගයි.

කෙසේ නමුත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරයේ නියෝජිතයෙකු ප්‍රකාශ කර ඇත්තේ තාක්ෂණික දෝෂයක් නිසා අදාළ පුවත තාවකාලිකව අතුරුදන් වූ බවයි.


Source - Hiru News

KO ME HAMBAYOO :lol::lol::lol::lol::lol::lol:
 
Last edited:

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    Uta wadiya dangalanna ba ban congress eke approval eka one mona de karannath. He can't even declare war without the congress approval

    Paw ape kalu katha sinhala sonnayoo