ට්‍රම්ප්ගේ_රහස

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ට්‍රම්ප්ගේ_රහස

    ට්‍රම්ප්ගේ ජයග්‍රහණයේ රහස හෙලිවෙයි – බහුතර සුදු ජාතිකයිනුයි කතෝලිකයිනුයි එකතු වෙලා ට්‍රම්ප්ව ජනපති කළේ මෙහෙමයි

    ඇමරිකානු ජනාධිපතිවරණය ඊයේ (08) අවසන් වුණා.එහිදී බොහෝ දෙනා ජයග්‍රහණය කරාවි යැයි අපේක්ෂා කළ හිලරි ක්ලින්ටන් පරාජය කරමින් නව ඇමරිකානු ජනාධිපතිවරයා වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වුණා.

    මැතිවරණ ව්‍යාපාරය ඇරඹුනු දා පටන්ම බොහෝ දේශපාලන විචරකයින් මෙන්ම විදෙස් මාධ්‍යද සඳහන් කර සිටියේ හිලරි ක්ලින්ටන් ජය ගනු ඇති කියායි.

    ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් විටින් විට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසායි.

    තමා ජනාධිපති වුවහොත් එරට සුදු ජාතිකයින්ට නැතිවී තිබෙන ගෞරවය ලබාදෙන බවත් කිසිදු මුස්ලිම්වරයෙකුට නැවත ඇතුල් වීමට ඉඩ නොදෙන බවත් මැතිවරණ සමයේදී ඔහු ප්‍රකාශ කළා.

    ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයන්ට ජනාධිපතිවරනේයදී ප්‍රතිඵල ලැබී තිබෙන්නේ එරට බහුතර සුදු ජාතිකයන්ගෙන් 58% පමණ පිරිසක් ට්‍රම්ප්ට ඡන්දය භාවිත කරමිනුයි.මෙහිදී හිලරි ක්ලින්ටන්ට ලැබී තිබුණේ 37%ක සුදු ජාතික ඡන්ද ප්‍රමාණයකි.නමුත් සුදු ජාතිකයන් නොවන එරට සුුළු ජාතීන්ගේ බහුතර ඡන්ද දිනා තිබුණේ හිලරි ක්ලින්ටන් විසිනි.එම ප්‍රමාණය 74%ක් ලෙස දැක්වුණා.

    1111.jpg

    එමෙන්ම එරට පුරුෂ පාර්ශවයේ බහුතර ඡන්ද ට්‍රම්ප් දිනාගනිද්දි කාන්තා පාර්ශවයේ බහුතරය සිටගෙන තිබුණේ හිලරි ක්ලින්ටන් සමගයි.

    222.jpg

    එමෙන්ම එරට 18ත් – 40ත් අතර වයස් සීමාවල පසුවනන් හිලරි ක්ලින්ටන්ට සහය පල කරද්දී අවුරුදු 40ට ඉහළ ජනතාව සහය පළකර තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් හටයි.(ලංකාවේ සැප හෙව්ව සැට් එක වගේ:rofl:)

    3333.jpg

    තවද අඩු ආදායම් ලාභීන්ගේ සහය හිලරි ක්ලිනටන්ට හිමි වීමත් ඉහළ ආදායම් ලාභින්ගේ සහය ට්‍රම්ප්ට හිමි වීමත් කැපීපෙනෙන සිදුවීමක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණා.

    4444.jpg

    විවාකයින්ගේ බහුතර කැමැත්ත දිනාගෙන තිබුනේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනුයි.එම අගය 53%ක් ලෙස දැක්වුණා.

    5555.jpg

    මෙහිදී එරට කතෝලික ජනතාවගේද බහුතර කැමැත්ත ලබාගෙන තිබුණේ ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසිනුයි.

    6666.jpg

    කෙසේ වෙතත් එරට ඉහළ අධ්‍යාපන මට්ටමක් ලැබූ පුද්ගලයින්ගේ සමස්ථයක් ලෙස බහුතර කැමැත්තක් හිලරි ක්ලින්ට හිමිවී තිබීම තවත් එක් සුවිශේෂි සිදුවීමක් වුණා.නමුත් එරට ඉහළ අධ්‍යාපන මට්ටමක් ලැබූ සුදු ජාතිකයින්ගේ බහුතර කැමැත්ත හිමව තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් හටයි.

    777777.jpg

    විදෙස් ප්‍රතිපත්තිය,ආගමන විගමනය,ආර්ථිකය හා ත්‍රස්තවාදය යන එරට මුහුණ දෙන ප්‍රධාන ගැටලු වලට විසදුම් දීමේදී ත්‍රස්තවාදයට ආගමන විගමන ගැටලුවට විසඳුම් ලබාදෙනු ඇතැයි බහුතර ඇමරිකානුවන් විශ්වාස කොට තිබුනේ ඩොනල්ඩ් ට්‍රම්ප්වයි.එමෙන්ම ඔහුට වෙනසක් ඇතිකළ හැකි බව බොහෝ දෙනා විශ්වාස කොට තිබුණා.

    345356456-2.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oya stats kohenda? Chande danakota stats ganna bane.
    Owa okkoma borune ban chandeta issellath ohoma wagu chart gahan boru stats pennuwa hilary dinai kiyala. Dinne trump
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    Oya stats kohenda? Chande danakota stats ganna bane.
    Owa okkoma borune ban chandeta issellath ohoma wagu chart gahan boru stats pennuwa hilary dinai kiyala. Dinne trump

    නෙත් fm සයිට් එකේ තමා තිබ්බේ.:D
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Oya stats kohenda? Chande danakota stats ganna bane.
    Owa okkoma borune ban chandeta issellath ohoma wagu chart gahan boru stats pennuwa hilary dinai kiyala. Dinne trump

    mekane machan wune...poll thibbe masa ganaka idan,hari ea dawas wala ralla thibbe hilarita..eth awasana welawe dushana case wagayak apu hinda hilarita enda thibba chanda hugak kaduna...eth poll wenas wun na..ekai poll wal ganata wada adu wune hilarige chanda..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    හිලරිගේ පරාජයෙන් ඇමරිකාව උණුසුම් වෙයි....!!!

    ..
    හිලරි මැතිණියගේ පරාජයෙන් පසු ඇමරිකානු පරිසරයේ අඳුරු වීමක් දක්නට ලැබෙන අතර වෙනදා නොදුටු මූසල බවකින් වෙලී ගොස් ඇත.. කැලිෆෝනියා හා කොළරාඩෝ ප්‍රාන්ත වල ටෝනාඩෝ තත්වයක්ද හටගෙන ඇත.. නිවාස වල ගෑස් උදුන් අක්‍රීය වීම,නූඩ්ල්ස් , පැස්ටා, මැකරෝනි ,බේකන් තැම්බීම නැවතීම ද බොහෝ හිලරි අනුගාමිකයන් බඩ දැඟලීම, ආහාර දිරවීම අපහසු වීම, මළ බද්දය, හදවත් රිදීම ආදී රෝග තත්වයන් නිසා රෝහල් ගත කර තිබෙන බවත් වාර්තා වේ..

    ට්‍රම්ප් මහතාගේ ජයග්‍රහණයෙන් පසු රටපුරා මැතිවරණයට පෙර තිබූ තත්වයටත් වඩා මේ වනවිට හිලරි උණුසුම තීව්‍ර වෙමින් ඇත.

    පරාජයෙන් පසු හිලරි මැතිණිය චිකාගෝ හී ඉලිනොයිස් ගම්මානයේ තම නිවසට ගිය අතර ඒ නිවස වටා දහස් ගණනක් ඇමරිකානුවන් ඇමරිකානු කොඩි ඔසවමින්...

    " හිලරි මමී. හිලරි මමී.. යූ ආර් අවර් හිලරි මමී..,"
    "ඕ මයි ගෝඩ් "
    " කාන්ට් බිලීව් දිස් හිලරි මමී..."
    " වට් ද ෆාක් හිලරි මමී.."
    " ප්‍රේ ෆෝ අමෙරිකා.."

    ආදීය කියමින් ගෝෂා කරමින් හොටු හූරමින් හඬා වැළපෙන බව වාර්ථා වෙනවා...

    මේ අතර වොෂින්ටන් සිට විශේෂ ජෙට් යානයකින් ඉලිනොයිස් හී තම නිවසට ගිය හිලරි මැතිණිය නිවසේ ජනෙල් පඩිය මතට නැගී විශේෂ ප්‍රකාශයක් කරමින්...

    " මාව පැරැද්දුවෙ ටෙක්සාස් ෆ්ලොරිඩා තලේබාන් IS උන් අපෙ පූජකතුමනී.... " කියා පපුවට ගසා ගත්තා ය..

    ඇමරිකාව පුරා පොත් හල් ද හිලරි අනුගාමිකයන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර ඇමරිකානු සිතියම් පාට පැන්සල් හා ප්ලැටිග්නම් පෙට්ටි, අඩිරූල් මංකොල්ලකෑම් වාර්තා වන බව ෆෙඩරල් පොලීසිය පවසයි...
    ඔවුන් ඇමරිකානු මැතිවරණ සිතියම් පාට කරමින් තලේබාන් හා isis යළි නැගිටින ප්‍රදේශ සිතියම් ගත කරමින් සිටින අතර ඒවා හා ට්‍රම්ප් දිනූ ප්‍රදේශ සමපාත වන නිසා cia ආයතනය විසින් ඒ ලද බුද්ධි තොරතුරු අනුව සිතියම් වල පාට කළ ප්‍රදේශ වෙත සිය නිලධාරීන් යවා ඇත..

    මේ අතර ඇමරිකාවේ ප්‍රසිද්ධ ගායක හිලරි අනුගාමික එමිනම් මහතා BBC ය වෙත

    " යෝ නිග්ගා අහසෙ දෙයියො නෑ.. පොළොවෙ ඉන්න එකම දෙවියා හිලරි තමා... මරලා හරි ගන්න තිබ්බෙ.."

    කියා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද සිදු කර ඇත...

    එමෙන්ම මේ වන විට නිව්යෝර්ක් හී ටයිම්ස් චතුරශ්‍රයට කෝටි පහක ඇමරිකානුවන් පැමිණ ඇති අතර "සියටැ ලේ " හා " කිතු බල සේනා " සංවිධාන වල ප්‍රධාන පූජක උතුමන් සඳහන් කළේ මෙය රුසියානු කුමණ්ත්‍රණයක් බවයි..

    ඔවුහු ඇමරිකානු ජාතියත් , ක්‍රිස්තියානි ශාසනයත් වෙනුවෙන් නැවතත් කෙසේ හෝ හිලරි මැතිණිය ජනාධිපති කරන බව ද, බැරි නම් උපජනාධිපති හෝ ප්‍රාන්ත සමූපකාරයේ සභාපතිනිය හෝ කරන බවද පවසා සිටියහ..

    ඇමරිකාව පුරා..

    ඔබයි අපට හිලරී
    හිලරි හුළඟ
    හිලරි සමග නැගිටිමු
    බැක් ටු හිලරි
    රට වෙනුවෙන් හිලරි
    ක්ලින්ටන් යුගයක් කරා

    ආදී ව්‍යාපාර නැවත බලය ලබා ගැනීම සඳහා ඒකාබද්ධ ඩිමොක්‍රටික් විපක්ෂය විසින් දියත් කර ඇත...

    මේ අතර හිලරි මැතිණිය විසින්

    "මම ඊමේල් යැව්වා... මහත්තයගෙ අනියම් සම්බන්ධතා වලට අනුබල දුන්නා.. හොරු කුපාඩි රැක්කා අපෙ පූජකතුමනී...ආයෙ එහෙම කරන්නෑ..." කියා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත...

    මේ අතර ජයග්‍රහණය කළ ට්‍රම්ප් මහතා වොෂිංටන් චතුරශ්‍රයේ දී අද සවස ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත අතර මේ සඳහා ඩොලර් මිලියන දෙකහමාරක දියමන්ති පෑනක් දකුණු අප්‍රිකාවෙන් ආනයනය කර ඇති බවත් වාර්තා වේ..

    දැනට ඇමරිකාවේ තත්වය එයයි..
    ලද සැනින් එසැනින් පුවත් නැවත අප ඔබට ගෙන එන්නෙමු...
    .
     
    • Like
    Reactions: Sachira123

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    යකෝ එහෙත් ප්ලටිග්නම් වලින් පාට කරන එවුන් ඉන්නවා එහෙනම් :lol::lol::lol::lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේ අතර ඇමරිකාවේ ප්‍රසිද්ධ ගායක හිලරි අනුගාමික එමිනම් මහතා BBC ය වෙත

    " යෝ නිග්ගා අහසෙ දෙයියො නෑ.. පොළොවෙ ඉන්න එකම දෙවියා හිලරි තමා... මරලා හරි ගන්න තිබ්බෙ.."

    කියා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ද සිදු කර ඇත..
    :lol::lol:
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    Oya stats kohenda? Chande danakota stats ganna bane.
    Owa okkoma borune ban chandeta issellath ohoma wagu chart gahan boru stats pennuwa hilary dinai kiyala. Dinne trump

    "ට්‍රම්ප්ගේ ජයග්‍රහණයේ රහස හෙලිවෙයි – බහුතර සුදු ජාතිකයිනුයි කතෝලිකයිනුයි එකතු වෙලා ට්‍රම්ප්ව ජනපති කළේ මෙහෙමයි"

    :rolleyes: :rolleyes: :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    24537 respondents :P:rofl:

    ඇමෙරිකාවේ චන්දෙ දීල තියෙන්නේ මෙච්චර ද? :baffled:

    අනිත් එක චන්දය කියන්නේ නිර්නාමිකයි...චන්දෙකට පස්සේ ඔහොම විශ්ලේෂණ ගන්න පුලුවන්ද බන්...ඕව විශ්වාස කරනවද උඹල? :lol:

    ඕක මේ මොකක් හරි ඔන්ලයින් පොල් එකක stats ටිකක්...මිනිස්සු මිලියන ගානක් චන්දෙ දෙද්දී ඕව සෑහෙන්න වෙනස් වෙන්න පුළුවන්...:P
     
    පට්ට :lol: