ට්‍රම්ප් ගේ දුව රනිල්ට කින්ඩි දානවෝ

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Capture.PNG


    :lol::lol::lol:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,903
    113
    -~උලක් උඩ-~
    එයා (ට්‍රම්ප් ගේ දුව ) අප්ඩේට් වෙලා නැද්ද. නැත්තම් හොඳටම අප්ඩේට් වෙලාද
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මේවා හදන්නෙ කොහොමද බං
    AI bn. isella photo eka hada gannwa ita passe animate karanwa.ekath hena lesi. apita wenna ona widiyata text eka dunnama lassanata quality enawa. wena wenama eka ekage clip tika hadan marge karanwa. amaru scn ekak neme. case eka itin chatgpt,klling ai,pixverse wage AI ewage pro version gnna ona itin
     
    • Like
    • Love
    Reactions: Bam and SpinXO

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    විලි ලැජ්ජයි යකෝ. 🙈 මුන් පයින් ගහල එළෙව්වට පස්සෙත් රටේ නම හරි කනවා.

    ඔන්න බංකොළොත් සීයගෙ ජාතියන්තර පිළිගැනීම ජාතියන්තරෙන්ම පෙන්නලා. තැරි සිලින්ඩර් පොහොට්ටු බයියනේ වරෙල්ලා අඬාගෙන 🙈😹
     
    • Haha
    Reactions: Naughtykolla48

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    මේක දකුණු අාසියාවේ ඵකෙක් හදපු වීඩියෝ ඵකක් ෂුවර්..ඉන්දියන් ඵකෙක් වෙන්නත් පුළුවන්..සුද්දෝ ලංකාව ගැන දන්න ලබ්බක් නෑ..😅
     
    • Love
    Reactions: Candid-B