
ට්රම්ප් තාම ජනාධිපති නෙවෙයි. ඇමරිකාවේ තියෙන ජන්ද ක්රමයට අනුව මිනිස්සු ජනාධිපතිව පත්කරගන්නේ නෑ, මිනිස්සු ජන්දය දෙන්නේ එලෙක්ටෝරල්ලටයි.
ජනාධිපතිව පත්කරන්නේ එලෙක්ටෝරල් කොලොජ් එකේ ඉන්න එලෙක්ටෝරල්ලයි.ඒ ජන්දය තියෙන්නේ මේ දෙසැම්බර් 19 වෙනිදා. එදාට තමයි ජනාධිපතිව හරියටම පත්කරන්නේ.
මිනිස්සු එලෙක්ටෝරල්ලට ජන්දය දුන්නට තමන් කැමති අපේක්ෂකයට ජන්දය දෙන්න කියලා, එලෙක්ටෝරල්ලට පුලුවන් දෙසැම්බර් 19 වෙනිදට තමන්ගේ අදහස වෙනස් කරලා, වෙන අපේක්ෂකයෙකුට ජන්දය දෙන්න.
ඒකට පොඩි දඩයක් වදිනවා නමුත් උන්ට ඉතින් සල්ලි ප්රශ්ණයක් නෑනේ. ඉතින් දැන් හිලරිගේ කට්ටිය හදන්නේ මේවගේ උද්ඝෝසන, අරවා මේවා තියලා එලෙක්ටෝරල් ජන්ද ටික කඩාගන්නයි. මට හිතෙනවා බන් ට්රම්ප් පරදියි කියලා මේ එලෙක්ටෝරල් ජන්දයෙන් මොකද ඇමරිකාව පාලනය කරන්නේ ආයුධ කොම්පැනි, බිස්නස් කාරයෝ, තෙල් සමාගම් අයිතිකාරයෝ, මේවගේ බලවත් මිනිස්සු, උන්ට සල්ලි උතුරන්න තියෙනවා. උන්ට ඕනේ උන්ට නටවන්න පුලුවන් නායකයෙක්වයි, ට්රම්ප්ව නටවන්න උන්ට බෑ, උන්ට නටවන්න පුලුවන් හිලරිව විතරයි. ඉතින් උන් දැන් කෝටි ගණන් විසිකරලා මිනිස්සුන්ව අවුස්සලා පාරට දම්මවලා හිලරිව ගේන්නයි හදන්නේ.
මම ජනාධිපති නම් මම පත් කරගන්නේ මට පක්ෂ එලෙක්ටෝරියල් අයවනේ? ඇයි ඒ අය මට විරුධව අනික් පැත්තට දෙන්නේ?![]()
එක තමා එහෙම වෙන්න ඉඩ ඇත්තෙම නැති තරන්. වෙන්න පුළුවන් වීමයි, ප්රායෝගිකව එහෙම වීමයි දෙකක්නෙ. wrong , if hilary becomes the president ,shes gonna take all their guns off
its never happened before, am i correct![]()

