ට්‍රම්ප් තාම ජනාධිපති නෙවෙයි.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ට්‍රම්ෆ්ට ලෝක නායකයෝ ගොඩක් කැමතී. .
    හිලරිව දැම්මොත් ලෝකෙත් එක්කම ඇමරිකාව තනියෙන් ගේම ඉල්ලනවා වගේ සීන් එකක් වෙන්නේ. .
    ලොකුම අවුල ඇමරිකාව දෙකට කැඩෙන එක. . කරලා බලපන්කෝ. . තුන්වන ලෝක යුද්දෙකට පාරකපන එක වෙන්නේ. .
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113

    මම ජනාධිපති නම් මම පත් කරගන්නේ මට පක්ෂ එලෙක්ටෝරියල් අයවනේ? ඇයි ඒ අය මට විරුධව අනික් පැත්තට දෙන්නේ? :eek:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ට්‍රම්ප් තාම ජනාධිපති නෙවෙයි. ඇමරිකාවේ තියෙන ජන්ද ක්‍රමයට අනුව මිනිස්සු ජනාධිපතිව පත්කරගන්නේ නෑ, මිනිස්සු ජන්දය දෙන්නේ එලෙක්ටෝරල්ලටයි.
    ජනාධිපතිව පත්කරන්නේ එලෙක්ටෝරල් කොලොජ් එකේ ඉන්න එලෙක්ටෝරල්ලයි. :yes: ඒ ජන්දය තියෙන්නේ මේ දෙසැම්බර් 19 වෙනිදා. එදාට තමයි ජනාධිපතිව හරියටම පත්කරන්නේ. :yes: මිනිස්සු එලෙක්ටෝරල්ලට ජන්දය දුන්නට තමන් කැමති අපේක්ෂකයට ජන්දය දෙන්න කියලා, එලෙක්ටෝරල්ලට පුලුවන් දෙසැම්බර් 19 වෙනිදට තමන්ගේ අදහස වෙනස් කරලා, වෙන අපේක්ෂකයෙකුට ජන්දය දෙන්න. :yes: ඒකට පොඩි දඩයක් වදිනවා නමුත් උන්ට ඉතින් සල්ලි ප්‍රශ්ණයක් නෑනේ. ඉතින් දැන් හිලරිගේ කට්ටිය හදන්නේ මේවගේ උද්ඝෝසන, අරවා මේවා තියලා එලෙක්ටෝරල් ජන්ද ටික කඩාගන්නයි. මට හිතෙනවා බන් ට්‍රම්ප් පරදියි කියලා මේ එලෙක්ටෝරල් ජන්දයෙන් මොකද ඇමරිකාව පාලනය කරන්නේ ආයුධ කොම්පැනි, බිස්නස් කාරයෝ, තෙල් සමාගම් අයිතිකාරයෝ, මේවගේ බලවත් මිනිස්සු, උන්ට සල්ලි උතුරන්න තියෙනවා. උන්ට ඕනේ උන්ට නටවන්න පුලුවන් නායකයෙක්වයි, ට්‍රම්ප්ව නටවන්න උන්ට බෑ, උන්ට නටවන්න පුලුවන් හිලරිව විතරයි. ඉතින් උන් දැන් කෝටි ගණන් විසිකරලා මිනිස්සුන්ව අවුස්සලා පාරට දම්මවලා හිලරිව ගේන්නයි හදන්නේ.



    wrong , if hilary becomes the president ,shes gonna take all their guns off
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ජනාධිපති නම් මම පත් කරගන්නේ මට පක්ෂ එලෙක්ටෝරියල් අයවනේ? ඇයි ඒ අය මට විරුධව අනික් පැත්තට දෙන්නේ? :eek:

    :yes: එක තමා එහෙම වෙන්න ඉඩ ඇත්තෙම නැති තරන්. වෙන්න පුළුවන් වීමයි, ප්‍රායෝගිකව එහෙම වීමයි දෙකක්නෙ.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    wrong , if hilary becomes the president ,shes gonna take all their guns off

    of course, she will as democrats don't support guns. but it doesn't mean she is going to take the guns away from arm manufactures, it's a big business in many nations even in europe where the guns are banned among civilians. these companies and governmental entities sell guns to outside of the country, and terrorists via their proxies.
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Machan ithihase kawada hari oya kiyana widihe deyak americawe wela thiyenawada? lankawenam epaththata me paththata panina ewn hitiyata americawe ithihase persident kenek pathkarana kota ehema deyak wela thiyenawa kiyala mama danna tharamin na. man waradinam niwaradi karapan. Ithihase kawadahari chanda prathi pala walin dinapu persident nathiwa wena kenek pathwela thiyenawada americawe?
     
    Last edited: