As i said before, meka nikan ape pahugiya janaadipathi warane wagema thamai, apekshakayo dennagen kauru awath, anthimata gahala yanne chanda daayakayage bella ... Ithin kauru aawath wadi wenasak na


As i said before, meka nikan ape pahugiya janaadipathi warane wagema thamai, apekshakayo dennagen kauru awath, anthimata gahala yanne chanda daayakayage bella ... Ithin kauru aawath wadi wenasak na


u thani drama ekak geniyanne
trump dinnoth USA immigration ehema gdk adukarannalu inne not only muslim e nisa trup awoth hadisiyakatawath USA yanna nam lesi wenne na putho...
Api kiyuwata pora hena dial eka kiyala e rate innwa mage yaluwek USA citizen kenek pora nam kyuwe trump awoth suddanta hondai but kalu hama thiyana un ballanta wage salakanna inne kyala apitath ithin ehemai wenne
අඩෙ එහෙම්ත් සීන් එකක්ද ? එත් බන් අර ගෑණි කොටින්ට පු* දෙන එකියක් නේ ? කොහෙන් ගියත් අපි තැලෙන සීන් එකක් ද තියෙනෙ ??
Mata kyuwa yaluwa nam professor kenek USA ma citizen kenek nikan notherena kamata wenna ba ehema kyanna aththe
eya kyapu widihata trump karanna hadanwa kyanne Hitler kara wage deyak immigration godak durata adukarannalu kathawa e kiynne muslim ayat withark newei awula wenne white skin thiyana ayata awulak na american e aya hara anith serama ayata case lu. u hadanne oya jobs ehemath indian un karana wage ewa serama amarican untama kyala karawanna thamange jathiyata witahrak loku thanak dennalu. ehema wunoth ithin apita wath gihin iwarai math 2018 di withara yanna hitiye but dan araya kynwa immigration nam lesi wena ekak na kyala ehema wunoth ithin aparade..
dan ithin dinala iwarai ne
මාත් කාලයක් යු එස් ඒ යන්න අයිඩියා කරන් හිටියා. අයි ටී ෆීල්ඩ් එකට සෙට් වීම නිසා.
ඒත් පෙන තරම් රොමැන්ටික් වෙන එකක් නැහැ වගෙ.
කමක් නැහැ බළමු මොකො වෙන්නෙ කියලා.
මටත් සමහරු කිව්වා ඔය වගෙ දෙවල් ටිකක්. මොකද ඉන්දියන් එවුන් ඇවිත් කුණු කොල්ලෙට job කරන නිසා සුද්දොන්ට ජොබ් නැහැළු.
ඒක නිසා සුද්දො අංක 1 කරවන සීන් එකක් උගෙ තියෙන්නෙ,
ඌ කියලා තිබ්බා \ඇපල් අයි ෆොන් එහෙම චීනෙ නැතුව ඇමරිකාවෙම හදනවා කියලා
මේ කැනෙඩියන් මිග්‍රෙෂන් වෙබ්සයිට් එක ක්‍රැෂ් වෙලාද ??
අපෙ දෙමල්ල්ළු ටිකත් වැඩියෙන්ම ඉන්නෙ කැනඩා වල. තම්බි සෙට් එක මට පෙන්නෙ පැනලා කැනඩාවඩ. නැත්තම් රටක මිග්‍රෙෂන් වෙබ්සයිට් එකක් ක්‍රැෂ් වෙනවා කියන්නෙ එක්කො හැකින් \ඇටැක් එකක් එහෙමත් නැත්තම් එක වර ලොකු ට්‍රැෆික් එකක් එන්න ඔනෙ. තම්බිස් ලා කැනඩාවට දුවනවා වගෙ. යු කේ බ්‍රෙක්සිට් එකෙන් සුදුජාතික වාදි රැල්ලට වෙඩිල්ලක් තිබ්බා ට්‍රම්ප් ඒක තවත් තහවුරු කරා. ඔය රැල්ල ඉදිරියෙදි කැනඩා ,ඕස්ට්‍රෙලියා, නිව්සීලන්ඩ් වලටත් විහිදිලා යාවි. විෂේශයෙන් ඕස්ට්‍රෙලියාවට. මොකද එහෙත් සුද්දො කැමති නැහ ඉන්දියන් එවුන්ගෙ වැඩ වලට.මේ එළකිරි එකෙම එවුන් කියලා තිබ්බ සමහරක් පැතිවල සුද්දො ගෙවල් විකුණලා යනවාළු ඒෂියන්ස් ලා එක්ක ඉන්න බැහැ කියලා .ow ban indian unui muslim unui giya thana wanasanawne
kohomath american un muta chande dunneth safty eka gana ehema hithala
immigration nam tikak amaruwei anyway balamu mokak weida kyla
ado math fb post ekak dakka web site eka down wela kyala, echchara traffic ekak ekapara awa kynne muslim ewunta ehema ithin rate inna wena ekak na wage un danagena wenna ati rata paninna hadanne


BREAKING: Russian President Vladimir Putin sends Donald Trump a telegram of congratulation on winning the US presidential election.![]()