අද මුළු ලෝකෙම මද්‍යවල හෙඩ්ලයින්ස්
මේ යකා මිලියන ගනම් හම්බකරට ආණ්ඩුවට අවුරුදු 10ක් සතයක්වත් ගෙවල් නැහැ. 2016-2017 ගෙවල තියෙන්නේ $750. සාමාන්‍ය අදායමක් හම්බවෙන මනුස්සයෙක් මෙහෙම කරනම්, ආණ්ඩුවේ ටැක්ස් එකෙන් ඇවිල්ල එකින් එක හොයවී. බ්ලැක් ලිස්ට් කරාවි. හිරේ දාවි.
ඇමෙරිකාවේ නිතිය හැමෝටම එකයි කිව්වට .................
https://www.bbc.com/news/technology-54319948
Donald Trump 'paid $750 in federal income taxes in 2016 and 2017' - NY Times
Donald Trump paid just $750 (£580) in federal income tax both in 2016, the year he ran for the US presidency, and in his first year in the White House, the New York Times says.
The newspaper - which says it obtained tax records for Mr Trump and his companies over two decades - also says that he paid no income taxes at all in 10 of the previous 15 years.

Last edited:
මොකුත්ම නොගෙවා හිටිය නං එකක් නෙ