ට්‍රම්ප් සහ ටැක්ස්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    අද මුළු ලෝකෙම මද්‍යවල හෙඩ්ලයින්ස්

    _114669929_trump_tax_retuen_640-nc.png


    මේ යකා මිලියන ගනම් හම්බකරට ආණ්ඩුවට අවුරුදු 10ක් සතයක්වත් ගෙවල් නැහැ. 2016-2017 ගෙවල තියෙන්නේ $750. සාමාන්‍ය අදායමක් හම්බවෙන මනුස්සයෙක් මෙහෙම කරනම්, ආණ්ඩුවේ ටැක්ස් එකෙන් ඇවිල්ල එකින් එක හොයවී. බ්ලැක් ලිස්ට් කරාවි. හිරේ දාවි.

    ඇමෙරිකාවේ නිතිය හැමෝටම එකයි කිව්වට .................

    https://www.bbc.com/news/technology-54319948

    Donald Trump 'paid $750 in federal income taxes in 2016 and 2017' - NY Times


    Donald Trump paid just $750 (£580) in federal income tax both in 2016, the year he ran for the US presidency, and in his first year in the White House, the New York Times says.
    The newspaper - which says it obtained tax records for Mr Trump and his companies over two decades - also says that he paid no income taxes at all in 10 of the previous 15 years.

    de7e4cc78c1815869a81b2254187d2f1.png
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ලංකාවෙ මෙයාගෙ පෑන්ලා ගොඩක් ඉන්නවා..ඵයාල මොනා හරි කියයි..😁
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    750 ගණන් හදල තියෙන්නෙ කොහොමද දන්නේ නෑ :baffled: මොකුත්ම නොගෙවා හිටිය නං එකක් නෙ

    නොගෙවා හිටියා නම් එකක්. දැන් නොගෙවා සිටීම හා ආදායම් වසන් කිරීම
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Kohoma unath president kenek income public denne nah
    Anika 2010 idan IRS nikan idalda pissu bn
    Trump habai 2parak bankrupt una 90'walath
     
    • Like
    Reactions: D_Mad

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    750 ගණන් හදල තියෙන්නෙ කොහොමද දන්නේ නෑ :baffled: මොකුත්ම නොගෙවා හිටිය නං එකක් නෙ

    නීතියේ හිඩැස් වලින්. කොන්ඩේ මෝස්තරයක් දමන්න වියදම ඩොලර් 70,000 දමල. සමහර බිස්නස් පාඩු ලබනවා කියල පෙන්නලා. ගේම් එකක් ගහල

    Kohoma unath president kenek income public denne nah
    Anika 2010 idan IRS nikan idalda pissu bn
    Trump habai 2parak bankrupt una 90'walath

    to give income tax to public is not a legal requirement. But other presidents did ( like Obama)
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    නීතියේ හිඩැස් වලින්. කොන්ඩේ මෝස්තරයක් දමන්න වියදම ඩොලර් 70,000 දමල. සමහර බිස්නස් පාඩු ලබනවා කියල පෙන්නලා. ගේම් එකක් ගහල

    උට කොච්චර hotels තියෙනවා ද
    Las Vegas වල තියෙනවා එකක් තට්ටු 60 වැඩි

    147079754.jpg


    Trump-Tower-New-York-City.jpg
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඇයි බන් BLM සම්පුර්ණයෙන්ම නවත්තලා දාන්නේ නැත්තේ?
    මන් කියන්නේ සැහෙන්න crimes නේ වෙන්නේ. බොරුව නේ යන්නේ.
    මන් හිතන්නේ BLM සැහෙන්න උදවුවක් වෙන්න ඇති Trump ට votes වැඩි වෙන්න.
    Trump ම වියදම් කරලා කරන එකක් ද කොහෙද.
     

    privetek

    Active member
  • Jul 2, 2020
    345
    229
    43
    Meka 100% legal. Moda minissunta therenne naha.

    If you earn some money you are allowed to invest that money into other businesses taking a risk and creating more jobs.

    Stop getting fooled by leftist media misinformation.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Election එක කිට්ටුවම ඔය වගේ දේවල් කොහෙත් රිලීස් වෙනවා...