ට්‍රම්ෆ් පැරදී .. මෙන්න සාක්කි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,740
    12,766
    113
    ට්‍රම්ෆ් පැරදී .. මෙන්න සාක්කි

    14947435_1031391733636543_6113666460074360511_n.jpg

    ට්‍රුම්ෆ් ට යන්න වෙනවා​

    https://www.google.lk/search?q=us+e....69i57j0l5.16346j0j7&sourceid=chrome&ie=UTF-8
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තව ටිකක් පැහැදිලි කරන්න බැරිද , ප්‍රසන්ටෙජ් වෙනස නං දැක්ක , එතකොට උඩ ටෝටල් එක කොහොමද ට්‍රම්ප් ගේ වැඩි වුනේ ? :confused:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    279 ක් ගත්තනේ. 270ක් ගන්න කෙනා දිනුම්..
    දන්නා දෙයක් කියහන්.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,784
    26,072
    113
    mehe wage 1 vote = 1 point system ekak newe harako usa wala thiyenne :lol:

    ehe votes wadiuna kiyala dinanna ba, mokada samahara states wala population eka, valid votes, vote karapu nathi un etc balala point denne. so samahara states wala 1 vote = 2 points... oya wage wenas wenawa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තව ටිකක් පැහැදිලි කරන්න බැරිද , ප්‍රසන්ටෙජ් වෙනස නං දැක්ක , එතකොට උඩ ටෝටල් එක කොහොමද ට්‍රම්ප් ගේ වැඩි වුනේ ? :confused:

    හිතන්නේ උ කියන්න හදන්නේ ඉලක්කන් ගාන වෙන්න ඕනි එහෙම බලද්දී චන්ද ලක්ෂ 2ක් හිලරිට වැඩි ;);) ...ඒවා ඔට්ටු නැහැ ඇමරිකාවේ ...උන්ගේ තියෙන්නේ පිස්සු සිස්ටම්
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    තව ටිකක් පැහැදිලි කරන්න බැරිද , ප්‍රසන්ටෙජ් වෙනස නං දැක්ක , එතකොට උඩ ටෝටල් එක කොහොමද ට්‍රම්ප් ගේ වැඩි වුනේ ? :confused:

    oka machan lankawe issara tibba asana kramaya wage. aasana gaana wadipura dinuwata mulu lankawema chanda baluwoth paradunu paththa wadipura chanda aran tiyenna puluwan.
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    රෝසි ආච්චි;20898753 said:
    mehe wage 1 vote = 1 point system ekak newe harako usa wala thiyenne :lol:

    ehe votes wadiuna kiyala dinanna ba, mokada samahara states wala population eka, valid votes, vote karapu nathi un etc balala point denne. so samahara states wala 1 vote = 2 points... oya wage wenas wenawa

    Federal mokadda nisa hama state ekatama samana aithiyak labenawada chande popu amathaka karala
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    oka machan lankawe issara tibba asana kramaya wage. aasana gaana wadipura dinuwata mulu lankawema chanda baluwoth paradunu paththa wadipura chanda aran tiyenna puluwan.

    samanu patha kiwuwata ehemama naha lankaweth ...dan balapan JVP eke chanda ganayi TNA chanda ganayi
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වෝට්ස් වැඩිපුර ගත්තා කියලා නෙවේ එහෙ දිනන්නෙ.

    ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට electoral කියලා ගානක් බෙදලා තියෙනවා. ඒක එක ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට වෙනස් වෙනවා ඒවායෙ size and population එක්ක. එතකොට ඔය ලොකු ප්‍රාන්තයක් එහෙම දින්නොත් ඒකෙ electoral වැඩි නිසා ඒවගේ ලොකු ප්‍රාන්ත දිනන කෙනාට වාසියි. වෝට්ස් වැඩිපුර ගත්තත් අර population වැඩි ඒවා දින්න නිසා තමයි ට්‍රම්ප් දින්නෙ. හිලර්ය් දින්නෙ ලොකු එකක් කියලා එයාගෙ ශීට් එක විතරයි. ඒ නිව්යෝක්.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    fpqEwjF.jpg

    මේ තියෙන්නෙ එක ස්ටේට් එකෙන් ස්ටේට් එකට electorals බෙදිලා තියෙන විදිහ. මේවා දින්නොත් දිනන චාන්ස් එක වැඩියි.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    samanu patha kiwuwata ehemama naha lankaweth ...dan balapan JVP eke chanda ganayi TNA chanda ganayi

    mama kiwwe issara tibba asana krame gana.

    ow lankawe samanupaatha krame gana kathaa karoth yam yam dosha tibenawa, namuth eka sulu paksha walata sahenna sadaranayak itu karanawa namuth oke pradaana awula tiyenne kaatawath sthawara aanduwak pihitawanna bari eka tamai.
     
    fpqEwjF.jpg

    මේ තියෙන්නෙ එක ස්ටේට් එකෙන් ස්ටේට් එකට electorals බෙදිලා තියෙන විදිහ. මේවා දින්නොත් දිනන චාන්ස් එක වැඩියි.

    මෙතන පෙනිසල්වේනියා ප්‍රාන්තේ හිලරි පෙරමුණේ හිටියෙ, එක පාරටම ට්‍රම්ප් ලීඩ් කරන්න ගත්තා ලොකු චන්ද turnout එකකින්. සාමාන්‍යයෙන් එහෙම වෙලාම නෑ මීට කලින් චන්ද ගනිද්දි. (ගෝර් බුෂ් කේස් එකෙදි වත් වුණේ නෑ). ඉතිං මේක ජිල්මාට් එකක් ය කියලා එහෙ උන් ගේම ඉල්ලනවා මේ දවස් වල. :P