ට්‍රයල් ෆේල් වුනොත්...

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    පොඩි දඩ මුදලක් දීලා ෆේල් එක විතරක් ආයේ ට්‍රයල් පෙන්නන්න වෙනවා. මගුලටද බං වීල් ලයිසන් ගන්නේ? ඔය වීල් ලයිසන් ගත්තා කියලා කීයෙන් කීදෙනාටද කියපන්කෝ ජීවිතේට වීල් එකක් එලවන්න වෙන්නේ? බයික්, කාර් ගත්තා නම් හොඳටම ඇති.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    යකෝ මරිසි දන් නැද්ද? කිරියේ මෙච්චර ඉන්නවා මරිසියක් දාගන්න බෑ.
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පොඩි දඩ මුදලක් දීලා ෆේල් එක විතරක් ආයේ ට්‍රයල් පෙන්නන්න වෙනවා. මගුලටද බං වීල් ලයිසන් ගන්නේ? ඔය වීල් ලයිසන් ගත්තා කියලා කීයෙන් කීදෙනාටද කියපන්කෝ ජීවිතේට වීල් එකක් එලවන්න වෙන්නේ? බයික්, කාර් ගත්තා නම් හොඳටම ඇති.
    තාත්තා දාන්න කිව්වා බන් මන් ඉදියේ auto car+ bike දාන්න.ඔක්කොම දැම්මෙවා manual car උයි.

    Ponnaya CHR tiyagena learners yana ponnaya 😂
    Manual කාර් පුරුදු වෙන්නේ පකෙන්ද?
    ------ Post added on Jun 14, 2024 at 6:23 PM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    තාත්තා දාන්න කිව්වා බන් මන් ඉදියේ auto car+ bike දාන්න.ඔක්කොම දැම්මෙවා manual car උයි.

    Manual කාර් පුරුදු වෙන්නේ පකෙන්ද?
    ------ Post added on Jun 14, 2024 at 6:23 PM
    Manual දාපු එක නම් අවුලක් නෑ මචං. ඒත් වීල් නම් තේරුමක් නෑ. ඔය වීල් දාන එවුන්ගෙන් 10%කටවත් වත් වීල් එලවන්න සෙට් වෙන්නේ නෑ. දාන්නන් වාලේ දාන මගුලක් ඒක නම්.
     
    • Like
    Reactions: J Starlin

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    මන් car,bike,three wheel දැම්මේ. එකක් හරි ෆේල් උනොත් mk? Three wheel nm වැඩිය බෑ බන් ලර්නර්ස් එකෙන් විනාඩි 30ක් පුරුදු කලා.වීල් එකේ බන් ජියර් වැටෙන්නේ නැතිකොට එපා වෙනවා.රිවර්ස් කරන්න යද්දු ඕෆ් වෙනකොටත් එපා වෙනවා.
    license wath nathi ekage talks
    lol
     
    • Dislike
    Reactions: J Starlin