පොඩි දඩ මුදලක් දීලා ෆේල් එක විතරක් ආයේ ට්රයල් පෙන්නන්න වෙනවා. මගුලටද බං වීල් ලයිසන් ගන්නේ? ඔය වීල් ලයිසන් ගත්තා කියලා කීයෙන් කීදෙනාටද කියපන්කෝ ජීවිතේට වීල් එකක් එලවන්න වෙන්නේ? බයික්, කාර් ගත්තා නම් හොඳටම ඇති.