ට්රයි එකක් දීල හදාපල්ලා
මේල් එකකින් ආවේ. ඔයාලත් හොඳින් බලන්න කරන්න පුලුවන්ද කියල. මම නම් කලා. හොඳයි නම් රෙප් දෙන්න කරදරයි වගේ නම් බම්ප් එකක් වත් දාල යන්න අනිත් එවුන්ටත් බලන්න.
1. ඔයාලගේ මොබයිල් අංකයේ අග ඉලක්කම් දෙක 2 න් වැඩි කරන්න.
2. එන උත්තරයට 5 එකතු කරන්න.
3. ඒ එන උත්තරය 50 න් වැඩි කරන්න.
4. ඒ උත්තරයට 1763 එකතු කරන්න.
5. ඒ එන උත්තරයෙන් ඔයාල ඉපදුන අවුරුද්ද අඩු කරන්න.
6. දැන් ඔයාලට එනවා උත්තරයක්.
මුල් ඉලක්කම් දෙකෙන් කියන්නේ ඔයාලගේ කලින් එකතු කරපු මොබයිල් එකේ අග ඉලක්කම් දෙක.
ඊට පස්සේ තියෙන්නේ ඔයාලගේ වයස.
පොඩි ෆන් එකක් ගන්න. අලුත් වෙනසකටත් එක්ක කට්ටියම කරලා බලන්න. ඔන්න මගේ උත්තරෙත් දැම්මා බලන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලගේ එන උත්තරෙත් දාන්න.