1.uparima output current eka 100mA a nisa loku wadakata use karanna ba.
2.output voltage eka smooth madi wei.
3.Current wadinnath puluwan short unoth.
bump
Bump
1. not isolated. risk of electric shock
2. limited current
3. Reactive capacitor wear out faster
ගොඩක් අකාර්යක්ෂම circuit එකක් වගේ. හොදම දේ switching power supply එකක් ගන්න. බරක් අඩුයි. ටාන්ස්පෝමර් යොදා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ගොඩක් device වල තියෙන්නෙ switching power supply. ලොකු power එකක් use වෙන තැන්වල පවා.
Can buy SMPS modules quite cheaply on-line. Not worth the effort of making one.Thanks bn rep added+++මුලින්ම තියෙන්නෙ capacitor එකක්. එකෙන් කරන්නෙ AC wave එක smooth කරන එක. එතකොට DC waveform එකක් ආසන්නයට ගේන්න පුළුවන්. ඒත් හරියටම DC එකක් වෙන්න නම් cap කීපයක් හරහා යන්න ඕනෙ. ඊලගට තියන resistor එක තමා voltage 1ka අඩු කරන්නේ . ඊට පස්සේ protection circuit එක. සෙනර් ඩයෝඩ් එක හරහා 12 v වඩා එන power එක ආපහු යවලා regulated කරනවා. ඉතුරු ටික ඉතින් indicator circuit එක.
Cap eka uda 225k kiyala gahala thiyenne mokakda?
psu ekak ganna owa wadakata ganna madi bn