ට්‍රාන්ස්ෆොර්මර්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ට්‍රාන්ස්ෆොර්මර්

transformerless-power-supply.jpg

මචන්ලා ට්‍රාන්ස්ෆොර්මර් එකක් නැතුව මේවගේ කන්වර්ට් කරන එකේ අවාසි මොනවද.
 
KEZI

Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    1.uparima output current eka 100mA a nisa loku wadakata use karanna ba.

    2.output voltage eka smooth madi wei.

    3.Current wadinnath puluwan short unoth.
     
    • Like
    Reactions: 50KG

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    1.uparima output current eka 100mA a nisa loku wadakata use karanna ba.

    2.output voltage eka smooth madi wei.

    3.Current wadinnath puluwan short unoth.

    1. not isolated. risk of electric shock
    2. limited current
    3. Reactive capacitor wear out faster

    හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් හාෆ් වෙව් ට්‍රාන්ස්ෆොර්මර් දාලම හදනවා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    ගොඩක් අකාර්යක්ෂම circuit එකක් වගේ. හොදම දේ switching power supply එකක් ගන්න. බරක් අඩුයි. ටාන්ස්පෝමර් යොදා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ගොඩක් device වල තියෙන්නෙ switching power supply. ලොකු power එකක් use වෙන තැන්වල පවා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    bridge eken wam paththe thiyena kotasen wenne voltage eka adu karana ekada?poddak pahadili karaoanko.kohomada apearage eka aduwenne kiyala
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    මුලින්ම තියෙන්නෙ capacitor එකක්. එකෙන් කරන්නෙ AC wave එක smooth කරන එක. එතකොට DC waveform එකක් ආසන්නයට ගේන්න පුළුවන්. ඒත් හරියටම DC එකක් වෙන්න නම් cap කීපයක් හරහා යන්න ඕනෙ. ඊලගට තියන resistor එක තමා voltage 1ka අඩු කරන්නේ . ඊට පස්සේ protection circuit එක. සෙනර් ඩයෝඩ් එක හරහා 12 v වඩා එන power එක ආපහු යවලා regulated කරනවා. ඉතුරු ටික ඉතින් indicator circuit එක.
     
    • Like
    Reactions: visalbro

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ගොඩක් අකාර්යක්ෂම circuit එකක් වගේ. හොදම දේ switching power supply එකක් ගන්න. බරක් අඩුයි. ටාන්ස්පෝමර් යොදා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ගොඩක් device වල තියෙන්නෙ switching power supply. ලොකු power එකක් use වෙන තැන්වල පවා.

    :yes:Can buy SMPS modules quite cheaply on-line. Not worth the effort of making one.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මුලින්ම තියෙන්නෙ capacitor එකක්. එකෙන් කරන්නෙ AC wave එක smooth කරන එක. එතකොට DC waveform එකක් ආසන්නයට ගේන්න පුළුවන්. ඒත් හරියටම DC එකක් වෙන්න නම් cap කීපයක් හරහා යන්න ඕනෙ. ඊලගට තියන resistor එක තමා voltage 1ka අඩු කරන්නේ . ඊට පස්සේ protection circuit එක. සෙනර් ඩයෝඩ් එක හරහා 12 v වඩා එන power එක ආපහු යවලා regulated කරනවා. ඉතුරු ටික ඉතින් indicator circuit එක.
    Thanks bn rep added+++