ට්‍රාන්ස්ෆෝමර් උදව්වක්

aloysius

Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    ට්‍රාන්ස්ෆෝමර් උදව්වක්

    මේකයි මචං සිද්ධිය...

    ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකක් හම්බඋනා යාලුවෙක්ගෙන්. මේක 28V 5A ගන්න ඈම්ප් එකකට සෙට් කොරන්න ඉන්නෙ. මේකේ අග මුල හොයා ගන්න බෑනෙ මට. ඉලෙක්ට්‍රොනික් ගැන ළදරු දැනුමක් තියෙන්නෙ. රතු පාට වයර් දෙක Primary side එක කියල මම හිතන්නෙ. එතකොට අනිත් පැත්තෙ (Secondary Side එකේ) වයර් 5ක් තියෙන්නෙ ඇයි? කොහොමද මම මේක සෙට් කරන්න ඕනැ? මේක මොකක් හරි උපකරණයකින් චෙක් කරන්න ඕනැද? එහෙම නම් ඒ කොහොමද?

    දන්න කෙනෙක් උපකාරයක් කරන්න. බොහොම පිං...

    1.JPG

    2.JPG
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    5Amp 28volt *2 kiyala gahalama thiyenne bang. 28v dual supply dena transformer ekak. Ground eke indan +28volt & -28volt ganna puluwan. Patawalin hariyatama voltage kiyanna baha, habai sammathayak hatiyata transformers othanakota black thamai ground eka widihata ganne eka nisa.... Eka Blue wire ekakui black ekai athare AC 28volt athi anik Blue wire ekai common black wire ekai athare AC 28volt athi. Yellow wire deka 12volt wenna ona. Amp eke rectifiers dala power supply ekak thiyana amp ekakda nattan oka amunanna epa.

    Blue +28volt
    |
    |
    Black 0Volt
    |
    |
    Blue -28volt
     
    Last edited:
    • Like
    Reactions: aloysius

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    RED, RED = 230V (Primary)

    BLUE - 28V
    BLACK - 0V
    BLUE - 28V

    YELLOW - YELLOW = 12V

    බොහොම ස්තුතියි මචං. ලොකු උදව්වක්...

    5Amp 28volt *2 kiyala gahalama thiyenne bang. 28v dual supply dena transformer ekak. Ground eke indan +28volt & -28volt ganna puluwan. Patawalin hariyatama voltage kiyanna baha, habai sammathayak hatiyata transformers othanakota black thamai ground eka widihata ganne eka nisa.... Eka Blue wire ekakui black ekai athare AC 28volt athi anik Blue wire ekai common black wire ekai athare AC 28volt athi. Yellow wire deka 12volt wenna ona. Amp eke rectifiers dala power supply ekak thiyana amp ekakda nattan oka amunanna epa.

    Blue +28volt
    |
    |
    Black 0Volt
    |
    |
    Blue -28volt

    ඔව් මචං උඹලා හරි. මට පස්සේ අයියා කෙනෙක් මල්ටිමීටරේ තියල මැනලා පෙන්නුවා. ඇම්ප් එක 28V දෙකක් ඉල්ලනවා මචං. නිල් පාට දෙක සෙට් කරලා කලු පාට එක ග්‍රවුන්ඩ් එකට සෙට් කලාම බඩු බනිස් වගේ වැඩ. බොහොම ස්තුතියි මචං.

    රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි මචං. බුදු සරණයි...