ට්‍රාන්ස්ෆෝමර් උදව්වක්
මේකයි මචං සිද්ධිය...
ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් එකක් හම්බඋනා යාලුවෙක්ගෙන්. මේක 28V 5A ගන්න ඈම්ප් එකකට සෙට් කොරන්න ඉන්නෙ. මේකේ අග මුල හොයා ගන්න බෑනෙ මට. ඉලෙක්ට්‍රොනික් ගැන ළදරු දැනුමක් තියෙන්නෙ. රතු පාට වයර් දෙක Primary side එක කියල මම හිතන්නෙ. එතකොට අනිත් පැත්තෙ (Secondary Side එකේ) වයර් 5ක් තියෙන්නෙ ඇයි? කොහොමද මම මේක සෙට් කරන්න ඕනැ? මේක මොකක් හරි උපකරණයකින් චෙක් කරන්න ඕනැද? එහෙම නම් ඒ කොහොමද?
දන්න කෙනෙක් උපකාරයක් කරන්න. බොහොම පිං...