ට්‍රාන්සිස්ටර්

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113




    ඔය දෙක බලපන්. YouTube ඒකේ ඉන්න ඉහලම professor කෙනෙක් හා electronic engineer කෙනෙක්. ආයි අලගිය වැල් ගිය තැන් හිටන් ඇති දෙවනි වීඩියෝ එකේ. ටයිප් කරන්න කම්මැලී නැත්නම් තමුන්ගේ වචනේන්ම කියන්න තිබ්බා.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ට්‍රාන්සිස්ටරයක වෙන හුටපටේ උඹලගෙ භාෂාවෙන් කියපන් කෙටියෙන්. පොත්වල තියෙන හෑලි නම් එපෝ. :(
    ලොකු මගුලක් නැහැ.


    බේස්, කලෙක්ටර් සහ එමිටර් කියලා කම්බි තුනක් තියෙනවා එකට එකක් සම්බන්ධ නැහැ.

    හැබැයි ඔය කම්බි තුන සම්බන්ධ කරලා තියෙන්නෙ අර්ධ සන්නායකය කියන ද්‍රව්‍යයකින්.

    අර බේස් පින් එකට පොඩිම පොඩි කරන්ට් එකක් දීපු ගමන් අර්ධ සන්නායකය සාමාන්‍ය කම්බියක් වගේ ක්‍රියාත්මක වෙලා එමිටර් සහ කලෙක්ටර් කම්බි එකට සම්බන්ධ කරනවා.

    එතකොට අපිට පුලුවන් පොඩි ධාරාවකින් ලොකු ධාරාවක් ස්විච් කරන්න.

    සරලව එච්චරයි.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උබට පැහැදිලි කරන්න ඕනේ මොන ලෙවෙල් එකේද ?

    1. Semiconductor scientist level එකේ, අනේ මචෝ මේක මමත් දන්නේ නැහැ.
    මේක life time PHD වැඩක්.

    2. Engineer කෙනෙක් ගේ level එකේ.
    Small signal , AC gain වගේ theory මුන්ලින්ම 100% තේරුම් අරන් තියන්න ඕනේ.
    ඊට පස්සේ circuit diagram අරගෙන ඒවා review section එකක් යන්න ඕනේ.
    circuit configuration , application topology කියලා දෙන්න ඕනේ.
    උද: ට්‍රාන්සිස්ටෝර් එකක් පව්ව්චි කරල් constant current source එකක් හදන විදිහ. එකේ praticle application එක,
    fillament bulb එකක luminance control එක.
    RF preamp එකේ first stage එකේ මොකද common base දන්නේ කියන එක ඇහුවොත් උබට කියන්න තරම් knowlege
    එකක් දැන් නැහැ නේ. එත් එකට හේතුවක් තියනව.


    practice යන්න ඕනේ.
    අඩුම තරමින් මාස 6ක් වත් යයි.

    3. Technician/repair workshop labor ලෙවෙල් එකේ.
    මෙකට් නම් ඉතින් සුමානයක් ඇති. එකින් කියන්නේ නැහැ technician ලා වැඩ දන්නේ නැහැ කියල, සුපිරි වැඩ කාරයෝ ඉන්නවා. එත් car වල ලෙඩ diagonisis කරලා ලෙඩේ මිනිටුවෙන් හොයා ගන්න උන්ට car design කරන්න නම් බෙහ.
    උන් දන්නේ experinece එකින් ලෙඩේ හොයා ගන්න මිසක් එකේ science එක නෙමයි.

    [2] Engineer
    මේක තමයි පොත, උබව circuit designer කෙනෙක් වෙන්න ඕනේ නම්.
    මේකේ ගණන් ටිකක් අඩුයි, ඒ නිසා කව්රු හරි O/L විතරක් කරල් හරි repair technician කෙනෙක් වෙලා designer කෙනෙක් වෙන්න අසා නම් ඔන්න පොත. හැබයි පුතේ ටික ටික ගණන් ටික complete කර ගනින් හොද හිතින්.

    Engineering mathematics complete කරන්න ඕනේ. නැතුව මේ field එකේ අර්ත්ම්යක් නැහැ.


    http://www.uvm.edu/~gpetrucc/course...tronics-Cambridge University Press (2015).pdf
    ------ Post added on Jan 14, 2022 at 11:08 PM
     
    • Love
    Reactions: timetraveler1921

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    mokatada ban owa egana ganne:baffled:
    thamange kiyala business ekak patang ganing salli thama