උබට පැහැදිලි කරන්න ඕනේ මොන ලෙවෙල් එකේද ?
1. Semiconductor scientist level එකේ, අනේ මචෝ මේක මමත් දන්නේ නැහැ.
මේක life time PHD වැඩක්.
2. Engineer කෙනෙක් ගේ level එකේ.
Small signal , AC gain වගේ theory මුන්ලින්ම 100% තේරුම් අරන් තියන්න ඕනේ.
ඊට පස්සේ circuit diagram අරගෙන ඒවා review section එකක් යන්න ඕනේ.
circuit configuration , application topology කියලා දෙන්න ඕනේ.
උද: ට්‍රාන්සිස්ටෝර් එකක් පව්ව්චි කරල් constant current source එකක් හදන විදිහ. එකේ praticle application එක,
fillament bulb එකක luminance control එක.
RF preamp එකේ first stage එකේ මොකද common base දන්නේ කියන එක ඇහුවොත් උබට කියන්න තරම් knowlege
එකක් දැන් නැහැ නේ. එත් එකට හේතුවක් තියනව.
practice යන්න ඕනේ.
අඩුම තරමින් මාස 6ක් වත් යයි.
3. Technician/repair workshop labor ලෙවෙල් එකේ.
මෙකට් නම් ඉතින් සුමානයක් ඇති. එකින් කියන්නේ නැහැ technician ලා වැඩ දන්නේ නැහැ කියල, සුපිරි වැඩ කාරයෝ ඉන්නවා. එත් car වල ලෙඩ diagonisis කරලා ලෙඩේ මිනිටුවෙන් හොයා ගන්න උන්ට car design කරන්න නම් බෙහ.
උන් දන්නේ experinece එකින් ලෙඩේ හොයා ගන්න මිසක් එකේ science එක නෙමයි.
[2] Engineer
මේක තමයි පොත, උබව circuit designer කෙනෙක් වෙන්න ඕනේ නම්.
මේකේ ගණන් ටිකක් අඩුයි, ඒ නිසා කව්රු හරි O/L විතරක් කරල් හරි repair technician කෙනෙක් වෙලා designer කෙනෙක් වෙන්න අසා නම් ඔන්න පොත. හැබයි පුතේ ටික ටික ගණන් ටික complete කර ගනින් හොද හිතින්.
Engineering mathematics complete කරන්න ඕනේ. නැතුව මේ field එකේ අර්ත්ම්යක් නැහැ.
http://www.uvm.edu/~gpetrucc/course...tronics-Cambridge University Press (2015).pdf
------
Post added on Jan 14, 2022 at 11:08 PM