ට්‍රාන්සි්ටර්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මේ ට්‍රාන්සි්ටර් එක හොයා ගැන තියෙයි ද? නැත්තම් මේ වෙනුවට දාන්න පුළුවන් වෙන ට්‍රාන්සි්ටර් එකක් තියෙයි ද?
    මේක මොනිටර් ඒකක මදර්බෝඩ් එකේ තමයි මේ ට්‍රාන්සි්ටර් එක පිච්චිලා තියෙන්නෙ
    මට ෂුවර් නැ මේක regulator එකක් ද කියලා, එක බලා ගන්නේ කොහොමද

    24v~3.2 amp පවර් adapter එකකින් තමයි මේක වැඩ කරන්නේ
    ප. ලි : මට ඉලෙක්ට‍රොනික් ගැන වැඩි දැනුමක් නැත
    View attachment 129084

    ☝️☝️☝️
    මේක හොයා ගත්තේ මේ ෆෝරම් එකෙන්
    https://www.ehmac.ca/threads/apple-...iLgVvQPIrixc5Ik1QwuOtBRROw3b4V7EWP0U28lJrQhp4

    View attachment 129085
    View attachment 129083
    View attachment 129082
    Transistor eka uda gahala thiyana text eka dapan. photo eke pahadili na
     
    • Like
    Reactions: magneticloud

    magneticloud

    Active member
  • Sep 28, 2015
    324
    94
    43
    Transistor eka uda gahala thiyana text eka dapan. photo eke pahadili na
    මගේ board එකේ තිබ්බ transistor එක markings පටන් ගන්නේ HF වලින්. ඉතුරු ටික burn වෙලා
    ඔය image එක google එකෙන් ගත්ත එකක්
     
    • Like
    Reactions: willpower