යකෝ ඔය පිරිමියෙක් පත්තිණිට ඇදලා ඉන්නේ. ගම් මඩුවක් තියනවානම් අනිවාර්යෙන් කපුවා පත්තිණි දෙයියන්ට අදිනවා. ඕක අවුරුදු සියගානක් තිස්සේ එන චාරිත්රය. ලංකාවේ තමා පත්තිණි ඇදහිල්ල ලොකුවට තියෙන්නේ.