ට්‍රැක්ලන්තේ දේව DJ.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    709b963eadc4acaf492cb5554112185e.jpg
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    උබල හිතනවද මේ ලකේ පංකාවම හදන්න පුළුවන් කියල සක්කරයටවත්
    ඒ ගැන නම් හිතන්නේ වත් නැ මම නම්.
    කරන්න බැරි වැඩක් නිසා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,289
    166,562
    113
    එකමත් එක රටක
    ඇත්තටම මේ රටේ මිනිස්සු බහුතරය හරි අහිංසකයි.
    ලබ්බක් අහිංසකයි.

    කපටියි, මෝඩයි, කුහකයි

    me mokadda me. :confused:
    ෆෙන්ෂුයි කාරයාගේ ගේ අලුත් මාකට් එක . ශිව !
    ------ Post added on Jan 9, 2024 at 4:22 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ට්‍රැක්ලන්තේ තවත් එක දවසක් පමණයි.



    අඩුමගානේ වයස මිනිස්සුන්ගේ cholesterol වලට හොඳයි 😂

    ඇත්තටම මේ රටේ මිනිස්සු බහුතරය හරි අහිංසකයි.

    බහුතරය පට්ට කුහකයි. ඒ වගේම හද්ද මෝඩයි. eg. @hancok
    ------ Post added on Jan 9, 2024 at 6:22 PM
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මිනිස්සුන්ට තමන් කැමති දෙයක් අදහන්න අයිතියක් තියෙනවා බං