ට්‍රැක් කරන්න පුලුවන් Android ඇප් එකක් හැදුව...

Red_Scorpion-X0XX0X

Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    ට්‍රැක් කරන්න පුලුවන් Android ඇප් එකක් හැදුව...

    ඕනම කෙනෙක්ව පහසුවෙන් ට්‍රැක් කරන්න පුලුවන් Android ඇප් එකක් හැදුව යාලුවනේ...
    මේකෙ වෙන්නෙ මෙහෙමයි...
    ඇප් 2ක් තියනව... පලවෙනි ඇප් එකෙන් වෙන්නෙ ට්‍රැක් කරන එක...
    දෙවෙනි ඇප් එකෙන් වෙන්නෙ ට්‍රැක් කරපු කෙනාව රියල් ටයිම් මැප් එකේ Display කරන එක...

    පලවෙනි ඇප් එක Android Phone එකට දාල තමන්ට කැමති User ID එකක් දෙන්න විතරයි තියෙන්නෙ....ඊට පස්සෙ තත්පර 5න් 5ට ලොකෙෂන් එක Database එකට යනව...

    28537509_1976918442636621_1881207979_n.png


    28534436_1976918205969978_829358228_n.png


    Database එක update වෙන වාරයක් ගානෙ Displaying ඇප් එකත් location එක චේන්ජ් වෙනව..

    28536033_1976918762636589_805248689_n.png


    අපිට ඕනෙ නම් පවුලේ අයගෙ ආරක්ෂාවට ඒ අය යන්නෙ එන්නෙ ඉන්නෙ කොහේද කියල බලාගන්න මේ ඇප් එක use කරන්න පුලුවන්...
    එහෙම නැත්නම් බිස්නස් එකක් නම් තමන්ගෙ වාහන කොහෙද මේ වෙලවෙ තියෙන්නෙ කියල මේ ඇප් එක හරහා බලා ගන්න පුලුවන්...
    නැත්නම් පබ්ලික් ට්‍රාන්ස්පෝට් service වලට උනත් මේක යොදා ගන්න පුලුවන්...
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,086
    1
    11,105
    113
    Phone eke Data and GPS on Karala tiyenna oneda? or Automatically ON karan Location track karanawada?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අපි අනුන්ව ට්‍රැක් කරන අතරේ උබ අපිව ඔක්කොම ට්‍රැක් කොරනවද :rolleyes: