ට්‍රැක් කරන්න පුලුවන් Android ඇප් එකක් හැදුව...
ඕනම කෙනෙක්ව පහසුවෙන් ට්‍රැක් කරන්න පුලුවන් Android ඇප් එකක් හැදුව යාලුවනේ...
මේකෙ වෙන්නෙ මෙහෙමයි...
ඇප් 2ක් තියනව... පලවෙනි ඇප් එකෙන් වෙන්නෙ ට්‍රැක් කරන එක...
දෙවෙනි ඇප් එකෙන් වෙන්නෙ ට්‍රැක් කරපු කෙනාව රියල් ටයිම් මැප් එකේ Display කරන එක...
පලවෙනි ඇප් එක Android Phone එකට දාල තමන්ට කැමති User ID එකක් දෙන්න විතරයි තියෙන්නෙ....ඊට පස්සෙ තත්පර 5න් 5ට ලොකෙෂන් එක Database එකට යනව...
Database එක update වෙන වාරයක් ගානෙ Displaying ඇප් එකත් location එක චේන්ජ් වෙනව..
අපිට ඕනෙ නම් පවුලේ අයගෙ ආරක්ෂාවට ඒ අය යන්නෙ එන්නෙ ඉන්නෙ කොහේද කියල බලාගන්න මේ ඇප් එක use කරන්න පුලුවන්...
එහෙම නැත්නම් බිස්නස් එකක් නම් තමන්ගෙ වාහන කොහෙද මේ වෙලවෙ තියෙන්නෙ කියල මේ ඇප් එක හරහා බලා ගන්න පුලුවන්...
නැත්නම් පබ්ලික් ට්‍රාන්ස්පෝට් service වලට උනත් මේක යොදා ගන්න පුලුවන්...