Meka thamayi32) 1
33) 2
34) 3
35) 2
ඔය වගේ නම් දැම්මාම මොලේ කුරුවල් වෙනවා.අඹ දඹ නාරං කෙසෙල් දෙල්
33)2මට ආවෙ
32)1
33)2
34)3
33)2මේක තමයි
33 දී ඇත්ත කියන උන් වැඩිම ගාන ඉන්න වෙලාව නේ ඕනා ..33)2
34)3
ගත්ත විදිහ කියපංකෝ.
ගල්ගමුව කී වෙනියද එතකොට33 දී ඇත්ත කියන උන් වැඩිම ගාන ඉන්න වෙලාව නේ ඕනා ..
ඔතන අබගමුව, දබගමුව, නාරංගමුව කියන තුන්දෙනාම පළවෙනියා ගැන කියනව.
ඒ කියන්නේ ඔතනින් එක්කෙනයි ඇත්ත කියන්න ඕනේ මොන වෙලාවක උනත්. දෙන්නෙක් බොරු කියන්නේ හැමවෙලාවෙම .
ඉතුරු කෙසේල්ගමුව , දෙල්ගමුව දෙන්නම ඇත්ත කිව්වොත් උපරිම ඇත්ත කියන උන් 3 දෙනෙක් වෙනවා.
අගබමුව , දබගමුව , නරන්ගමුව කියන තුන්දෙනා වෙන වෙනම ඇත්ත කියන එකා කියල ගත්තොත් ,
දබගමුව - දෙල්ගමුව කියන ඒවා පරස්පරයි. එක නිසා උන් දෙන්න ඇත්ත කියන උන්ගේ සෙට් එකේ එකපාර ඉන්න බෑ .
නාරංගමුව - කෙසේල්ගමුව ත් පරස්පරයි. උන් දෙන්නත් එකට ඇත්ත කියන සෙට් එකේ එකට ඉන්න බෑ .
කෙසෙල් ගමුව , දෙල්ගමුව දෙන්නත් එක්ක අත්තකියන සෙට් එකේ එකට ඉන්න පුලුවන් අබග්මුව ට විතරයි.
එතකොට,
අබග්මුව - 1
දෙල්ගමුව 3
කෙසෙල් ගමුව -5
නාරංගමුව - 4 ( 5ට ඉස්සරහින් එකා)
දෙවනියා වෙන්නේ දබගමුව !
ඕකෙ එක එක්කෙනා හරි කියල ගන්නකොට ඒකට සාපේක්ශව පරස්පර දේවල කියන කට්ටියව අයින් කරන්න. උදාහරණයක් විදියට, පළවෙනි එක්කෙනා හරි කියල ගත්තොත් දෙවනි එක්කෙනා කියන දේ අනිවාරෙන්ම බොරු වෙනවනෙ. හැබැයි අන්තිම එක්කෙනා කියන දේ බොරු වෙන්නෙ නෑ. ඒ වගේ එකෙනකට පරස්පර නැති වැඩිම අවස්තාව සලකල ඔකට උත්තර දෙන්න ඕනි. @dilann දාල තියන එක බලන්නගත්ත විදිහ කියපංකෝ
Thank you machan33 දී ඇත්ත කියන උන් වැඩිම ගාන ඉන්න වෙලාව නේ ඕනා ..
ඔතන අබගමුව, දබගමුව, නාරංගමුව කියන තුන්දෙනාම පළවෙනියා ගැන කියනව.
ඒ කියන්නේ ඔතනින් එක්කෙනයි ඇත්ත කියන්න ඕනේ මොන වෙලාවක උනත්. දෙන්නෙක් බොරු කියන්නේ හැමවෙලාවෙම .
ඉතුරු කෙසේල්ගමුව , දෙල්ගමුව දෙන්නම ඇත්ත කිව්වොත් උපරිම ඇත්ත කියන උන් 3 දෙනෙක් වෙනවා.
අගබමුව , දබගමුව , නරන්ගමුව කියන තුන්දෙනා වෙන වෙනම ඇත්ත කියන එකා කියල ගත්තොත් ,
දබගමුව - දෙල්ගමුව කියන ඒවා පරස්පරයි. එක නිසා උන් දෙන්න ඇත්ත කියන උන්ගේ සෙට් එකේ එකපාර ඉන්න බෑ .
නාරංගමුව - කෙසේල්ගමුව ත් පරස්පරයි. උන් දෙන්නත් එකට ඇත්ත කියන සෙට් එකේ එකට ඉන්න බෑ .
කෙසෙල් ගමුව , දෙල්ගමුව දෙන්නත් එක්ක අත්තකියන සෙට් එකේ එකට ඉන්න පුලුවන් අබග්මුව ට විතරයි.
එතකොට,
අබග්මුව - 1
දෙල්ගමුව 3
කෙසෙල් ගමුව -5
නාරංගමුව - 4 ( 5ට ඉස්සරහින් එකා)
දෙවනියා වෙන්නේ දබගමුව !
34 හදද්දී 33 දී හිතපු විදියට
අබගමුව හැර(ඌ කොහ්මත් මේකේ බොරු කියන්නේ පළවෙනිය කියලා) දෙන්නෙක් විතරක් ඇත්ත කියනව නම් ඒක මේ තුනෙන් එකක්.
දබගමුව - කෙසේල්ගමුව
නාරංගමුව - දෙල්ගමුව
කෙසේල්ගමුව - දෙල්ගමුව
අබග්මුව අන්තියමය වෙන නිසා, කෙසෙල් ගමුව කියන්නේ බොරු. ඌ ඉන්න සෙට් අයින් වෙන්න ඕනේ.
ඇත්ත කියන දෙන්නා ,
නාරංගමුව - දෙල්ගමුව.
එතකොට පළවෙනිය කෙසේල්ගමුව.