ට්‍රැක් ලන්තේ විභාග ආතල්.

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    419332693-680094794282945-7342211238441634249-n.jpg

    අද සාමාන්‍ය පොදු පරීක්ෂණය ලු :lol: :lol:
    Apo epa una ada.😝
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    ඔය නම් ටික උඩින්. A B C D E කියලා දාගත්තනම් වැඩ‍ේ ලේසියි. ඊට පස්සෙ ඊතල වග‍‍ේ දාලා ඌ කියපු එක Summarize කරගන්නවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    ට්‍රැක් පන්නන්න හිතලම කරපු දෙයක්. 100ක් ගත්තොත් 99කගෙම හිතේ සින්දුව ප්ලේ වෙන්න ගන්නවා. ෆෝකස් නැති වෙනවා. සින්දුව ප්ලේ වෙන එක නවත්තන්න වෙන ට්‍රැක් එකක් ප්ලේ කරනකොට තව විනාඩි 2ක් 3ක් යනවා. එක සින්දුවකින් ප්ලේ වෙන එක නවත්තන්න බැරි උනොත් සින්දු 2ක් 3ක් ප්ලේ කරන්න වෙනවා. විනාඩි 10කට වඩා අපතේ.
     
    • Like
    Reactions: Hasistranger

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,843
    113
    එකමත් එක රටක
    33)2
    34)3
    ගත්ත විදිහ කියපංකෝ.
    33 දී ඇත්ත කියන උන් වැඩිම ගාන ඉන්න වෙලාව නේ ඕනා ..
    ඔතන අබගමුව, දබගමුව, නාරංගමුව කියන තුන්දෙනාම පළවෙනියා ගැන කියනව.
    ඒ කියන්නේ ඔතනින් එක්කෙනයි ඇත්ත කියන්න ඕනේ මොන වෙලාවක උනත්. දෙන්නෙක් බොරු කියන්නේ හැමවෙලාවෙම .

    ඉතුරු කෙසේල්ගමුව , දෙල්ගමුව දෙන්නම ඇත්ත කිව්වොත් උපරිම ඇත්ත කියන උන් 3 දෙනෙක් වෙනවා.

    අගබමුව , දබගමුව , නරන්ගමුව කියන තුන්දෙනා වෙන වෙනම ඇත්ත කියන එකා කියල ගත්තොත් ,

    දබගමුව - දෙල්ගමුව කියන ඒවා පරස්පරයි. එක නිසා උන් දෙන්න ඇත්ත කියන උන්ගේ සෙට් එකේ එකපාර ඉන්න බෑ .
    නාරංගමුව - කෙසේල්ගමුව ත් පරස්පරයි. උන් දෙන්නත් එකට ඇත්ත කියන සෙට් එකේ එකට ඉන්න බෑ .

    කෙසෙල් ගමුව , දෙල්ගමුව දෙන්නත් එක්ක අත්තකියන සෙට් එකේ එකට ඉන්න පුලුවන් අබග්මුව ට විතරයි.

    එතකොට,

    අබග්මුව - 1
    දෙල්ගමුව 3
    කෙසෙල් ගමුව -5
    නාරංගමුව - 4 ( 5ට ඉස්සරහින් එකා)

    දෙවනියා වෙන්නේ දබගමුව !

    34 හදද්දී 33 දී හිතපු විදියට

    අබගමුව හැර(ඌ කොහ්මත් මේකේ බොරු කියන්නේ පළවෙනිය කියලා) දෙන්නෙක් විතරක් ඇත්ත කියනව නම් ඒක මේ තුනෙන් එකක්.

    දබගමුව - කෙසේල්ගමුව
    නාරංගමුව - දෙල්ගමුව
    කෙසේල්ගමුව - දෙල්ගමුව

    අබග්මුව අන්තියමය වෙන නිසා, කෙසෙල් ගමුව කියන්නේ බොරු. ඌ ඉන්න සෙට් අයින් වෙන්න ඕනේ.

    ඇත්ත කියන දෙන්නා ,
    නාරංගමුව - දෙල්ගමුව.

    එතකොට පළවෙනිය කෙසේල්ගමුව.
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene

    ගල්ගමුව කී වෙනියද එතකොට 🙄
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඕක iq ප්‍රශ්නයක් ඉතින්. ලන්කාවෙ එවුන්ට නැත්තෙත් iq එක තමයි. හරියට හිතුවොත් ඕක හදන්න ලොකු වෙලාවක් යන්නේ නෑ
     
    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    ගත්ත විදිහ කියපංකෝ
    ඕකෙ එක එක්කෙනා හරි කියල ගන්නකොට ඒකට සාපේක්ශව පරස්පර දේවල කියන කට්ටියව අයින් කරන්න. උදාහරණයක් විදියට, පළවෙනි එක්කෙනා හරි කියල ගත්තොත් දෙවනි එක්කෙනා කියන දේ අනිවාරෙන්ම බොරු වෙනවනෙ. හැබැයි අන්තිම එක්කෙනා කියන දේ බොරු වෙන්නෙ නෑ. ඒ වගේ එකෙනකට පරස්පර නැති වැඩිම අවස්තාව සලකල ඔකට උත්තර දෙන්න ඕනි. @dilann දාල තියන එක බලන්න
     
    • Love
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    33 දී ඇත්ත කියන උන් වැඩිම ගාන ඉන්න වෙලාව නේ ඕනා ..
    ඔතන අබගමුව, දබගමුව, නාරංගමුව කියන තුන්දෙනාම පළවෙනියා ගැන කියනව.
    ඒ කියන්නේ ඔතනින් එක්කෙනයි ඇත්ත කියන්න ඕනේ මොන වෙලාවක උනත්. දෙන්නෙක් බොරු කියන්නේ හැමවෙලාවෙම .

    ඉතුරු කෙසේල්ගමුව , දෙල්ගමුව දෙන්නම ඇත්ත කිව්වොත් උපරිම ඇත්ත කියන උන් 3 දෙනෙක් වෙනවා.

    අගබමුව , දබගමුව , නරන්ගමුව කියන තුන්දෙනා වෙන වෙනම ඇත්ත කියන එකා කියල ගත්තොත් ,

    දබගමුව - දෙල්ගමුව කියන ඒවා පරස්පරයි. එක නිසා උන් දෙන්න ඇත්ත කියන උන්ගේ සෙට් එකේ එකපාර ඉන්න බෑ .
    නාරංගමුව - කෙසේල්ගමුව ත් පරස්පරයි. උන් දෙන්නත් එකට ඇත්ත කියන සෙට් එකේ එකට ඉන්න බෑ .

    කෙසෙල් ගමුව , දෙල්ගමුව දෙන්නත් එක්ක අත්තකියන සෙට් එකේ එකට ඉන්න පුලුවන් අබග්මුව ට විතරයි.

    එතකොට,

    අබග්මුව - 1
    දෙල්ගමුව 3
    කෙසෙල් ගමුව -5
    නාරංගමුව - 4 ( 5ට ඉස්සරහින් එකා)

    දෙවනියා වෙන්නේ දබගමුව !

    34 හදද්දී 33 දී හිතපු විදියට

    අබගමුව හැර(ඌ කොහ්මත් මේකේ බොරු කියන්නේ පළවෙනිය කියලා) දෙන්නෙක් විතරක් ඇත්ත කියනව නම් ඒක මේ තුනෙන් එකක්.

    දබගමුව - කෙසේල්ගමුව
    නාරංගමුව - දෙල්ගමුව
    කෙසේල්ගමුව - දෙල්ගමුව

    අබග්මුව අන්තියමය වෙන නිසා, කෙසෙල් ගමුව කියන්නේ බොරු. ඌ ඉන්න සෙට් අයින් වෙන්න ඕනේ.

    ඇත්ත කියන දෙන්නා ,
    නාරංගමුව - දෙල්ගමුව.

    එතකොට පළවෙනිය කෙසේල්ගමුව.
    Thank you machan