ට්‍රැක් හඳුනා... ආතල් දෙනවා ආයේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Apita mewa athal ubata, lankawe 60% ehata oka hina wenna deyak newe..
    මෙහෙමනේ බන් අද පරිගනකට හැන්ඩ්ඵොන් එකේ තියෙනවා කියන එක වැරදියි. හැන්ඵෝන් එක ඩෙෆිනිශන් එක අනුවම පරිගනකයක්.

    A computer is a machine that can be programmed to automatically carry out sequences of arithmetic or logical operations (computation).
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    ඇත්තනේ බන්. ස්මාර්ට් පොන් කියන්නේ එකනේ. ප්‍රොසෙසර් එක රැම් එක ස්ටෝරේජ් එක තියෙනවා. ඕවා ඕලෙවල් IT සිලබස් එකේ තියෙන දේවල් බන්.
     
    • Like
    Reactions: gannicuz

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මූගේ කටේ ලංකට් එකක් ඔතලා පැත්තකට කරලා තියන්න ඕනි 21 චන්දෙ ඉවර වෙනකං.

    පච කොටාගේ පුංචි අම්මගේ පෑන්ටියක් හරි කමක් නැහැ.
     
    • Haha
    Reactions: Dr.Amdan

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇත්තනේ බන්. ස්මාර්ට් පොන් කියන්නේ එකනේ. ප්‍රොසෙසර් එක රැම් එක ස්ටෝරේජ් එක තියෙනවා. ඕවා ඕලෙවල් IT සිලබස් එකේ තියෙන දේවල් බන්.
    A computer is a machine that can be programmed to automatically carry out sequences of arithmetic or logical operations (computation). අද හැන්ඩ්ඵොන්.... හ්ම්ම්
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    A computer is a machine that can be programmed to automatically carry out sequences of arithmetic or logical operations (computation). අද හැන්ඩ්ඵොන්.... හ්ම්ම්
    A smartphone, often simply called a phone , is a mobile device that combines the functionality of a traditional mobile phone with advanced computing capabilities.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    මෙහෙමනේ බන් අද පරිගනකට හැන්ඩ්ඵොන් එකේ තියෙනවා කියන එක වැරදියි. හැන්ඵෝන් එක ඩෙෆිනිශන් එක අනුවම පරිගනකයක්.

    A computer is a machine that can be programmed to automatically carry out sequences of arithmetic or logical operations (computation).
    Oka weradiy tamai ban.. ape kalin office eke account karana manussaya monitor eka Maru karaama, porage documents tika natiweida ahanawa...
     
    oshang

    Junior member
  • Aug 18, 2024
    38
    16
    8
    ඇත්තනේ කියන්නේ මේ Chat GPT කියපු එක

    Yes, it's true when someone says that a phone has a computer inside it, but this is a simplified explanation. What is inside a phone is a microprocessor, which functions similarly to the CPU (Central Processing Unit) of a computer.
    A microprocessor is a microchip used to manage and control many of the phone's functions, just like a CPU in a computer. It operates autonomously using software and computer technology to manage various tasks.
    So, when someone says that a phone has a computer inside it, they are essentially correct, as the microprocessor inside the phone handles complex computational tasks similar to a computer.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇත්තනේ කියන්නේ මේ Chat GPT කියපු එක

    Yes, it's true when someone says that a phone has a computer inside it, but this is a simplified explanation. What is inside a phone is a microprocessor, which functions similarly to the CPU (Central Processing Unit) of a computer.
    A microprocessor is a microchip used to manage and control many of the phone's functions, just like a CPU in a computer. It operates autonomously using software and computer technology to manage various tasks.
    So, when someone says that a phone has a computer inside it, they are essentially correct, as the microprocessor inside the phone handles complex computational tasks similar to a computer.
    ඕක කලින් ඉඳන්ම තියෙනවා අමුතුවෙන් අද හැන්ඩ්පොන් කියලම නෑ
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    දැඩි තාර්කිකව විමසුවොත් ඌ කියපු එකේ වරදක් නෑ කලුවෝ!!!
    එච්චර ඕනත් නැහැ. මේකේ ඉන්න ගොඩක් එවුනුත් දන්නේ නැහැ ස්මාර්ට් ෆෝන් එක කම්ප්යුටර් එකක් කියල. මු මේ ෂෙයාර් කරලා තියෙන පොස්ට් එකේ කමෙන්ට්ස් ටික වත් මු බලල නැහැ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එච්චර ඕනත් නැහැ. මේකේ ඉන්න ගොඩක් එවුනුත් දන්නේ නැහැ ස්මාර්ට් ෆෝන් එක කම්ප්යුටර් එකක් කියල. මු මේ ෂෙයාර් කරලා තියෙන පොස්ට් එකේ කමෙන්ට්ස් ටික වත් මු බලල නැහැ.
    ආයෙත් වටේන්ම යනවා.. ඕක සරලව හඳුනා කරන්නේ නොදන්න දේවල් කතාකිරිම... කම්පියුටර් එකක ඩෙෆිනිශන් එක බලන්න...